Wednesday, October 24, 2012

අපි ඇදේ සූ කොලමු... Definitely 18+



කලාව වූ කලී විකලාවට කලින් වූ එකය. කලාවන් එකිනෙකට වෙනස්ය. ඒ අතර විවිධාකාර වූ කලාවන් රාශියකි. බලාගෙන ගිහාම හැම දෙයක්ම වගේ කලාවකි. හරියට කන එක කලාවකි. කෙල්ලෙක් සෙට් කර ගැනීම, ත් කෑම, මල් කැඩීම එකිනෙකට වෙනස් වූ ක්ෂාරීය මාධ්‍යයන්ගේ විචල්‍ය වන කලාවන්ය. 

එසේ අනන්ත අප්‍රමාණ වූ කලාවන් අතර චූ කිරීමද කලාවකි. ඕනේ තරම් පාර තොටේදී ගස් ගල් අස්සේ රට්ටුන්ට නොපෙනෙන්න චූ කරන ජනතාව බොහෝය. ඒ... චූ කිරීමේ කලාව ප්‍රගුණ කල උන්ය. මං රජ චූ කිරීමේ කලාව ප්‍රගුණ කලේ 2 වසරේදීය. ඒ කිසිදු බයකින් තොරව මිස්ටත් හොරෙන් ප්‍රසිද්ධියේ පන්තිය තුල චූචු කිරීමෙන්ය. එසේ ලැබුනා වූ ඒ චිත්ත ශක්තිය තවමත් මගේ ලේ, මස්, ට, නහර තුල වේගයෙන් ගලා යන්නේය.  

නමුත් ඇදේ චූ කිරීම යනු, පාරේ චූ කිරීමට අනුලෝමව සමානුපාතික වන නියතයකි. මෙහි ඇති මිහිරියාව දන්නේ අත්දැකිම් ඇති උන්ම පමණය. අනිත් උන්ට හිතාගන්නවත් නොහැකිය. ඉපදුන දා පටන් 6 වසර දක්වා වූ ගණනාවක ත් නොබිදුනු අත්දැකීමෙන් මේ ලිපිය ලියන්නෙමි. 

මතකේ හැටියට ඇදේ චූ කරන්නට ප්‍රථමයෙන් ශු මුහුර්ති සිහින පෙනෙන්නේය. ඒවා නම්,
සුදුසු තැන
සුදුසු වෙලාව
සුදුසු කාලය
වේ. 

සාමාන්‍යයෙන් එදා මාදුටු ශු සිහින එකක් දෙකක් ලියතොත් ඒවා මෙසේය,

රජා විශාල න කැලයක් මැද්දෙන් හෙමිහිට ඇදෙන්නේය. හිටි ගමන් අලි කොටියෙක් ගට කඩන් පනී. රජා දැඩි පරිශ්‍රමයක් යොදා කොටියාව මෙල්ල කළේය. කොයි තරම් මහන්සි උනාද කියතොත් මට දැන් චූ බරය. මම කොටියා සමග ඉදිරියටම දුනෙමි. දොන්ත සයිස් ගසකි. ගහක් වැඩෙන්නට යූරීන් අවශ්‍ය බැවින් මම ගස මුලට චූ කලෙමි. හම්මා.... දැනෙන සනීපෙ. මම ඇති පම් චූ කරමි. ඇති පම්.... චූ කර අවසානයේ මට කකුල් හරියෙන් තෙත් ගතියක් දැනෙන්නේය. 


හීනෙ ඉන්ටර්වල් එකේ වෙන්නේ මෙහෙමය....මම වහා නැගිට කාමරයේ ලයිට් එක දමන්නෙමි. වැඩි දෙයක් සිදු වී නැත. බෙඩ් ශීට් එකේ අදුරු පැහැ ලපයකි. ළඟට සිදු වන්නේ චූ සරම පිටින් අම්මලාගේ කාමරයට ගොස් කුණු බැනුම් අසමින් අලුත් සරමක් හා බෙඩ් ශීට් එකක් ඉල්ලා ගැනීමය. 

ඇතැම් දිනවල හීනෙන් පෙනෙන්නේ ස්කෝලේ ටොයිලට්. කොල්ලොත් එකක් සෙල්ලම් කර කර හිද දුවගෙන පැමිණ යූරිනල් එකකට උ පැන පැන චු කරන්නේය. අනේ අපරාදේ කියන්න ඕනේ නැත. අගේට යන්නේය. වෙනදා මෙන්ම නැවතත් තෙත ගතිය දැනෙන්නේය. නැගිටින්න කම්මැලි උන විටෙක කතාව වෙනස්ය. තෙත් වූ ස්ථාන මග හරිමින් වියලි තැන් වල ස්ථානගත කර ගනිමින් නිදා ගැනීම මගේ උපක්‍රමයය. සරලව පැහැදිලි කරොත් එය මේ කාර වේ. එළිමහනේ කක්කි දැමීම හෝ වැල්ලේ දැමීම හා සමානය. ඕකට ප්‍රසිද් කයියකුත් ඇත. එය මෙසේය...

වැල්ලේ සීලා...වැල්ලෙන් වහලා...

රැල්ලෙන් හෝදන් එනවා...
කලි සීපු ටික ටුකේ වදිනකොට...

පප්පප්පා....පපර පපර පපර පා...
ටුක වෙන තැනකට ගෙන යනවා.....


 18+ WARNING

සම්පූර්ණ ගීතය මෙහි ච්චර ලස්සන වචන නැති හෙයින් ශබ්දය අඩුකර හෝ හෙඩ්ෆෝනයකින් ඇසීම ගුදායකය. කුණුහබ්බ නැත. ඵුඛ, සෙනවා වගේ සභ්‍ය වචකිහිපයකි. සිනාසී මිය යාම් වලට වග කියනු නොලැබේ.


විඩීයෝව මෙතනින්.

පොඩි කාලේ ඇදේ චූ කල උන් දිනේවා. මන්ද යත් උන් එක්තරා කා රසිකයන් පිරිසක් වූ බැවිනි.

ප/ලි:  
මේ කිව්වේ මීට වසර ගණනාවකට කලින් සිදුවූ ක්‍රියාදාමයක් වන අතර වර්තමානඈදා නොගන්.
  
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

116 comments:

  1. ආපෝ තෝ මහ කුජීත එකෙක්නෙ යකෝ... අපිනම් ඇ‍ෙඳෙන් බැහැලා හීනෙංම ඇවිදගෙන ගිහින් කබඩ් එකේ දොර ඇරලා චූ කලේ... අන්න කලාව..

    ReplyDelete
    Replies
    1. ඒකතමා මාත් කියන්නේ... කලාව විවිධයි. බලහන් දැන් උඹ ඒක කරලා තියෙන කලාත්මක බව

      Delete
  2. හි හී... :D :D :D D
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  3. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්................. හී හී :)

    ReplyDelete
  4. චූ රජා දිගුකල් දිනේවා ...!!!

    ReplyDelete
  5. මූට තාමත් චු යන්නේ ඇඳේම තමා ඒත් ඒවා යුව රජා ගේ එකවුන්ට් එකටයි වැටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලොල්ස් :) :)

      බොරු චෝදනා කරලා රට්ටු රවට්ටන්න එපා හරී..

      Delete
  6. උඹ රජෙක්ද බන් . හුජ්ජ කොල්ලෙක්නෙ .

    ReplyDelete
  7. අපෝ හුජ්ජ කොල්ලා...

    ( මටත් වෙලා තියෙනව ඕයි )

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ට කවදාවත් වෙලා නෑ වගේ මුන්ගේ කමෙන්ට්.. බලහන්කෝ ;)

      Delete
  8. හික් හික් විඩියෝ එක නම් මරැ අෆ්ෆා.... වොයිස් එකේ ලස්සන..............නනනන.

    ReplyDelete
  9. මරු සින්දුව... හි හි.. රජාගේ වොයිස් එක නේ....

    නලීන් අයියා කිව්වා වගේ මෙයාගේ වැඩ තාමත් මල්ලිගේ එකවුන්ට් එකටලු වැටෙන්නේ... හි හි

    උඹ මේ ගිනි නරියාගෙන් විතරක් චෙක් කරලා හරි යන් නෑ බං... ක්‍රෝම් එකෙන් පේන්නේ අකුරු කෑලි විතරයි.... අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. අපෝ මගේ හඩ ඔයිට වඩා අති රමණියයි.

      හරි හරි ඕං හැදුවා :)

      Delete
  10. ඈ චූ රජෝ! මට ගිරිඋල්ලෙනුයි, ගල්කිස්සෙනුයි නිව්ස් එකක් ආවා උඹ දැන් රෑට රෑට ධාතු ප්‍රදර්ශණ පවත්වනවා කියල

    ReplyDelete
  11. කාලෙකින් ඇදේ චූ කරන්න බැරිවුනා ....... අද හොද දවසක් ද මන්දා

    ReplyDelete
    Replies
    1. රෑට වැස්සත් එක්ක.
      සීතලයි අම්බානට.
      ඔන්න සුපිරි දවස ඈ... ;)

      Delete
  12. හි හි හි.. කට්ටිය අද චූ කරයි වගේ

    ReplyDelete
  13. මරු බන්.. පට්ටම පට්ට... මම නම් මාර ලයික්

    ReplyDelete
    Replies
    1. නෑ........?
      මෙහෙම කමෙන්ටුවක් අඩවියේ දැම්මමද කොහෙද ;)

      Delete
  14. හෙහ් හෙහ්.. හිනා වෙලා චූ තව චුට්ටෙන්. මං යනවා චූ කරන්න :) :)

    ReplyDelete
    Replies
    1. චූ කරලා බුදියගනින්...

      ආ....මතක ඇතුව දෙපාරක්.. දන්නවනේ ඉතින් ;)

      Delete
  15. හයියෝ...ඒවත් ඉමිහිරි මතක තමා ඉතින්. :)

    ReplyDelete
  16. මමත් ඔහොම්මම තමයි ඉතින්.. ඇදේ සූ කරලා ගිහින් අම්මට ගිහින් කියනවා සූ බරයි කියලා... අම්ම දන්නව මොකක්ද උනේ කියලා...

    ජය..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....

      ඇයි මම...
      දවසට දෙවරක් බැගින් ඇදන් දෙකට දෙපාරක් සූ කරපු අවස්ථාත් තියෙනවා :)

      Delete
  17. චු රජෙක්නේ...එල එල. ඔහොම එවුනුත් ඉන්න එපැයි. ඔය කව්රු කව්රුත් පොඩි කාලෙඔහොම කරලා නැතැයි. :P

    ReplyDelete
  18. මේක ඇහෙනකොට අපේ එකෙක් ව මතක් උනා බං

    ReplyDelete
  19. සිකේ රජා කුජීත නැතිව ලියලා තියෙන හැටි හූ ඈ.
    මම නම් එක දවසකවත් ඇඳේ චූ කරලා නැහැ යකෝ.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙනං මල්ලියෙක් නැතුව ඇති :)

      Delete
  20. ඊයා! පොස්ට් එකත් චූ ගඳයි!!!! :පී

    ReplyDelete
  21. ඒ...චූ තදකරන් ඉදලගියාම......මාර සනීපයි නේ ..බං..!

    ReplyDelete
  22. ඒ සිරාවට මගේ ඇද තෙමීමේ අත්දැකීමුත් මේ හා සමානයි ඕයි...
    ඔක්කොමත් හරි මෙට්ටෙ වේලන්න ගියාම තමා නාභිය විකා ගන්න හිතෙන්නේ..

    ReplyDelete
  23. මං උඹට වඩා ශ්‍රේෂ්ඨයි රජෝ! මගේ ඇස්පීරියන්ස් එක 8 වසර වෙනකම්. පස්සෙත් තෙමාගෙන තියෙනවා. (එතකොටනම් සරම විතරක් හේදුවාම ඇති. :))

    ReplyDelete
  24. බොරු කියන්න හොද නෑනෙ කොලුවො... සිරා කොලුවත් අතරින් පතර හීනෙන් ඔය වගේ සුජ්ජ කරලා තියෙනවා 1 වසරට එනකම්... වයසින් වැඩිහිටි උනාම...උහුලගන්න බැරි සුජ්ජ බර හෑල්ලු කරගන්න ටොප් අයිඩියා එකක් සිරාගෙ කාමරෙන් නොවැම්බර මුල දෙනවා... ඒ පෝස්ටුව එනකන් ඇදේ සුජ්ජ කරගන්නෙ නැතුව බලාගෙන හිටපියව්...

    ReplyDelete
  25. මටත් පොඩි කාලේ චූ යද්දී ඔහොම තමි. එල එල.......

    ReplyDelete
  26. පොඩිකාලේ පිටින් දාලා කියුවට ඊයෙ පෙරෙදා වුන සිද්දියක් කියලා බුකියෙ තිබුනා දැක්කා සින්දුවනම් ...හික් හික්

    ReplyDelete
  27. මටත් පුංචිකාලේ අනන්ත වෙලා ඇති. වැඩේ කළමණාකරනය කරගත්තෙත් රජා කියන විදියටමයි.

    ReplyDelete
  28. ඇඳේ චූ ගියාම ෂීට් එක විතරක් මාරු කරලා ඇතිද රජෝ? මම හිතන්නෙ මෙට්ටෙත් පාරු කරන්න වෙයි.

    අර සින්දුව මම අහලා තියෙන්නෙ මෙහෙමයි:
    උදේ පාන්දර, නැගිටපු හැටියෙම, වැල්ලට දුවගෙන, මා යනවා
    වැටකෙයි පඳුරක, සෙවන ලබාගෙන, තරම තටම හොඳ හැටි, රෙනවා ආ ආ ආ
    වැල්ලේ රීලා, ‍රැල්ලෙන් හෝදා, හනිකට දුව, ගෙදරට එනවා
    පස්ස තෙත නිසා, වේලා ගන්නට, ලිප් බොක්කට පු* අල්ලනවා ආ ආ ආආ
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ... අන්න එහෙම කියන දේ කෙලින්ම දාපන්කො රජෝ...රසය නසන්නෙ නැතුව...

      Delete
  29. අඩවි රජා මෙහෙමනම් අපි අඩවි වැසියෝ ගැන කුමන කතාද?

    ReplyDelete
  30. රජෙක් උනත්... චූ කරනවා එහෙනං. සිරියහන් ගබඩාවම යට වෙන්ට ඇති රාජකීය චූ ලෝඩ් එකට.

    ReplyDelete
  31. දැංනං රජාට චූ විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් යනවලු හීනෙං. :D

    සිංදුවනං නියමයි.

    ReplyDelete
  32. චූ කරලා නිදාගන්නඩෝ

    ReplyDelete
  33. තාම ඇඳේ චූ කරගන්න රජෙක් නෙව

    ReplyDelete
  34. ඇත්ත කියපන් උබ තාමත් ඈදේ චු කරනවා නේද ?

    ReplyDelete
  35. හපොයි චූ කිරිල්ල නං මතක් කරන්න එපා. පොඩි එකාගෙ නැපි මාරු කරල ඉවරයක් නෑ මේ දවස්වල!

    ReplyDelete
    Replies
    1. අනේ හොදයි දැං වත් ඉගෙන ගනිං. රජෙක් හදන්න තියෙන අමාරුව

      Delete
  36. මේ ඇත්ත කියහං.. උඹට ඊයේත් මේක උනානේ... ඒකනේ මේක ලියන්න මතක් උනේ....

    ReplyDelete
  37. ඇත්ත කතාව මේකය.මේ තරම් කාලයක් හොරෙන් කරමින් සිටි රජ බිසවක් රාජකීය බඩක්ද සමග මව් තුමිය ඉදිරියට පැමිණෙනු මූ හීනෙන් දැක ඇත .කලිසම තෙත්විය.අඳුරු පැල්ලම් මතු විය.

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි බැට් එකෙන් :)

      Delete
  38. අපෝ.... චූ රජා... උඹට පැම්පස් ඇදන් නිදාගන්න තිබ්බේ...
    කො‍හොම කිවුවත් අපි ඔක්කොම එන බොට්ටුවේ බන්..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මොන කැම්පස්ද බං :)

      Delete
  39. යකෝ උඔ මහ චූ මෝරෙක්නෙ නිදාගන්න කොට රබර් බෑන්ඩ් 2ක 3ක් දාගං

    ReplyDelete
  40. මු නම් රජකිය පන්ඩිත රජෙක් :P

    ReplyDelete
  41. අපේ එවුන් බීලා ගිහින් ජනෙල් වලින් එහෙම චු කරනු දැක ඇත. මමත් ජනෙල් වලින් නම් ගේම දී ඇත. ඒ මදිවාට අපේ එකෙක් බීලා කුජීත වූ දවසක අල්මාරිය ඇර ඇතුලට ගොස් චු කර එලියට විත් නැවත වසා මොන **තා මේක අස්සේ රෙදි වැනුවද මන්දා කීවා ද මතකය.

    ReplyDelete
  42. දැන් රජාට වෙන ජාතියක් යනවාලු හීනෙන්

    ReplyDelete
  43. තාමත් රජා හීනෙන් චූ කරව කියලා කවුද කිව්වා.

    ReplyDelete
  44. හප්පේ මම හිතුවේ රජාට මේ ලඟකදී වෙච්ච අත්දැකීම් අලලා ඒ අනුසාරයෙන් නිෂ්පාදනය වෙච්ච චූ කතාවක් කියලා, හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  45. කක්ක කරන එකත් කලාවක් බොලව්!!!

    ReplyDelete
  46. හිකි හිකිස්....... :)

    ReplyDelete
  47. ඒකත් එහෙමයි ඇ

    ReplyDelete
  48. හි හි ,,,
    චු කොල්ලෙක්නේ ,,,,


    එහෙම කිව්වට තරහ වෙන්න එපා ඈ...
    ඇවිත් යන්න එන්න The අච්චාරු පිටුවට

    ReplyDelete
  49. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  50. රජාට චූ වේවා.. චූ රජ වේවා.. හී හී අපිත් ඔහොම තමා ඕන්..

    ReplyDelete
  51. අඩේ අප්පේ රාජකීය මූත්තරා ගැන රාජකීය කතාවක් නොවෑ :D

    ReplyDelete
  52. 18+ වෙන්න තව මාස ක් තියේ.. ඒ උනාට ඔන්නොහෙ කියෙව්වා. පොස්ට් එක නම් සුපිරි.
    සුබ..!!

    ReplyDelete
  53. niyamai niyamai............ wadi wadiyen chu wewa...........

    ReplyDelete
  54. සින්දුව පට්ටයි

    ReplyDelete
  55. උඹට කියන්ඩ රජෝ මට අන්තිමට ඇදේ චූ ගියේ දැනට අවුරුද්දකට දෙකකට කලිං කියාපංකො!!! සිරාම හීන ටික ඈ....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)