Thursday, April 26, 2012

The Architect - රූප කතාව - හයවන දිගහැරුම


කලින් කොටස් වලින්..


  • ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. 
  • ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...
  • ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...
  • පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...
  • ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..
  • ඔය අතරේ එරිකා කොටු පයිනවා...
  • නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...
_
_
_
  • එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා..
  • හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..
  • ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...
  • එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..
  • ඔහුව ගිල් නමින් නම් කරනවා...
_
_
_
  • ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා
  • හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්..
  • ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...


පසුගිය කොටසෙන්..


  • ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා..
  • ගේ හොදටම ජරාවාස වෙලා..
  • කට්ටිය එකතු වෙලා සුද්දයක් දාන්නයි යන්නේ..


අද එතැන් සිට.....
















මතු සම්බන්ධයි....

ගිල් ඇතුළු පිරිස යහතින් ඉදීද? ඊළගට මොනවා වෙයිද?

හමුවෙමු තවත් කොටසකින්..... 


ආ...මෙහ්? බොගේ අළුත් පෙනුම ලස්සනද ඈ???? :-)  ;-)




34 comments:

  1. අලුත් පෙනුම ලස්සනයි..කතාවත් ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. ටැංකියු වේවා ඈ... :-)

      Delete
    2. අලුත් පෙනුම කිව්වේ.. අර සීන් ටිකද ?

      :ඪී

      Delete
    3. ඔව් ඔව්.. ඒ සීන් තමා.
      එල නේ? :පී

      Delete
  2. ම්හු හිතන පතන විදියට කිසි දෙයක් වෙන්නේ නෑ ඇයි ඒ.... මොනා වෙයිද මන්දා අප්පා දැන්නම් හෙනම අත්භුත සහගතයි මම හිතුවේ මැරිලා නෑ කියලා බැලින්නම් සිරාවට මැරිලනේ...

    මේ කතාවේ ප්‍රධානියා හොල්මන් කරනවා වෙන්න බෑ අනිවා ඌ බේරිලා පරීක්ෂණ කරනවා වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මේං...මූට හිතෙන ඒවා... මමවත් දන්නෑ මෙහෙම සීන් :-)

      Delete
  3. අඩේ මේක මරුනෙ.. මේ චිත්‍ර උඹම අදින ඒවද?... නියමයි...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ..බං.
      මම නෙමේ අදින්නෙ..

      Delete
  4. අලුත් පෙනුම ෂෝයි... මොනාද අර තුඩ :පි අත් වගේ හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. හැක්ස්... ඒවා කනවයි කියන්නෙ.. :-)

      Delete
  5. කියලා වැඩක් නෑ සිත්තර ටික නම් මරු . මම මාර ආසයි චිත්‍ර කතා බලන්න මේවා උඹ නේද ඇන්ඳේ එහෙනම් උඹ සුපිරි බුවෙක් මචං .. ඔලුව නමා !! මම මේක බලන්න දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. සදරු අයියව සාදරයෙන් පිළිගන්නවා...

      මමනං නෙමේ අයියෙ අදින්නෙ...හඩකැවීම විතරයි මම කරන්නෙ..

      හප්පුච්චෝ...මං වගේ පොඩි එකෙක්ට ඔලුව නමන්න එපා බොලේ..

      දිගටම එන්ඩ එහෙනං ඈ.. :-)

      Delete
  6. අඩෝ... අලුත් පෙනුම එල....

    ReplyDelete
    Replies
    1. ටැංකියු ඈ...වෙඩ්ඩා :-)

      Delete
  7. දැන් මේ බ්ලොග් එකම හොල්මන්වලින් පිරිලනේ.
    උඩ මිනී ඔලු... පෝස්ට් එකේ මිනිස්සුන්ගෙ අත්... හතු වගයක් කීවට අපි හරියටම දන්නවයැ මොනාද කියලා...

    ඒ මදිවට මැරිච්ච මිනිහෙක් හොල්මනුත් කරනවලූ...

    ReplyDelete
    Replies
    1. රජෙක් ලියයි..භයානකයි...
      තහනම් අඩවිය. :-))

      හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙටලු අක්කේ.. :-)

      Delete
  8. අළුත් පෙනුම නම් ෆස්ටයි ආහ්...කතාවත් දැන් නියමෙට ගලාගෙන යනවා...ඊලග කොටස එනකම් ඉවසිල්ලක් නෑ......

    ReplyDelete
    Replies
    1. ටැංකියූ..
      දෙන්නං ලබන සතියේ.. :-)

      Delete
  9. අළුත් පෙනුම ගොඩක් හොදයිනේ

    ReplyDelete
  10. ආව් ආව්....අලුට් ඇඩුම ලත්තනයි.....^_^

    ඊ ඩැන්නම් ඇට්ටටම බය හිටෙනව අප්ප කටාව

    ReplyDelete
    Replies
    1. ටැංකූ වේවා ඈ...

      හෑ...බය හිටෙනවා? එතකොට ඉස්සරහට? :-0

      Delete
  11. සිරා..

    උබ දන්නවද ඒ ක‍ාලෙ ලංකාවෙ තිබ්බලු චිත්‍ර කතා උණක්.

    උඹ ඒ උණ ගෙනාව බ්ලොග් ලෝකෙට.. පිං.. !

    ජයෙන් ජය !
    අඩවි වල රජෙක් වෙයි උබ. ඇදපු එකාට සුභ පැතුව කියපං.

    ReplyDelete
    Replies
    1. එල.. මං ඌට මේල් එකක් දාඥ්ඥං

      Delete
  12. අලුත් පෙනුම ලස්සනයි.

    මේ කතාව තාම පටන් ගත්තා විතරයි නේද?
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඒවි නේද?

    ReplyDelete
  13. කතාවෙ හොඳම ටික ඉස්සරහ ඉඳන් පටන් ගනීවි මයෙ හිතේ.....16 වෙනි එකේ තව හොඳ හොඳ සෙල්ලම් තිබුන නේ බං.......:P

    ReplyDelete
  14. kathawanam dan athal 1 yanawa.aluth penumanam maru

    ReplyDelete
  15. හෆ්ෆා කවුද අර අන්තිමේ හොරෙන් කතාව අහන් ඉන්නේ..

    රජා වෙනස් වෙලා තියෙන්නේ.. එල එල..

    ReplyDelete
    Replies
    1. ඒ අර අනිත් කෙල්ල බං.. :-)

      Delete
  16. මම හිතුවේ උඹ අඳින්නේ කියලා මේ චිත්‍ර.. කමක් නැහැ මාර ගති..

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බං... මං කොහෙද මෙච්චර එකක් අදින්නෙ...

      මං ඇදපු එකක් ලගදීම බලාපොරොත්තු වන්න.. :-)))

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)