tag:blogger.com,1999:blog-3139244379344993308.post792699033131913421..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: මෝහිණීට ආදරය කිරීම - I Love U Mohinee.. Ummwah!!!MR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3139244379344993308.post-50810089226559205332020-01-28T03:22:05.166+05:302020-01-28T03:22:05.166+05:30මෝහිනීගෙ එක් ආවේශයක් මදන මෝහිනී කියන්නෙ, වශී ගුරුක...මෝහිනීගෙ එක් ආවේශයක් මදන මෝහිනී කියන්නෙ, වශී ගුරුකම් වලට එහෙම ගෙන්නන්නෙ මෙයාව තමයි. මෝහිනී බොරු නෙවෙයි ඇත්තට ඉන්නව, Jayanth Pererahttps://www.blogger.com/profile/03151859475826299824noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-25441646834721936012013-07-12T08:35:02.387+05:302013-07-12T08:35:02.387+05:30මීලඟ පෝස්ටුව
රජා මෝහිනීව අන්තඃ පුරයට ගෙන එයි... M...මීලඟ පෝස්ටුව

රජා මෝහිනීව අන්තඃ පුරයට ගෙන එයි... Mohini came to my Anthahpuraළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-57865598508902813972013-07-12T08:33:41.893+05:302013-07-12T08:33:41.893+05:30අයියේ, මේ දරුවා පොඩ්ඩක් අල්ලාගන්නවාද ටයිට් ඩෙනිමේ ...අයියේ, මේ දරුවා පොඩ්ඩක් අල්ලාගන්නවාද ටයිට් ඩෙනිමේ සිපර් එක හදාගන්නකන්.

මාත් මේ ලඟදී මොහිනියෙක්ට අහුවෙන්ට ගිහින් අපේ අක්කා නිසා බේරුනා... ඒකි නැත්තං මම දැන් මෝහිනියක්ට මැසේජ් කොර කොර ඉන්නවා :vළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-44850359345196045732013-01-14T11:39:33.931+05:302013-01-14T11:39:33.931+05:30මෝහිනී ලයිව් බලන ක්‍රමය මම නම් අහලා තියෙන්නේ වෙන ව...මෝහිනී ලයිව් බලන ක්‍රමය මම නම් අහලා තියෙන්නේ වෙන විදිහකට

අවශ්‍ය දෑ

*රතු රෝස මලක්
*ඉටිපන්දමක්
*කැඩපතක්
*ඉදිකට්ටක් හෝ පින් එකක්

රෑ 12.00 ඇරපු ජනේලයක් ලගට ගිහින් ජනේලයට පිටුපාල කන්නාඩිය තමුන්ට ඉස්සරහින් තියාගන්න ඕනෑ.ජනේලය තියෙන්නේ කාමරයක නම් ලයිට් ඔෆ් කරලා ඉටිපන්දම පත්තු කරන්න.ඊට පස්සේ රෝස මල අරගෙන තමුන්ගේ ඇගිල්ලක් ඉදිකට්ටෙන් හරි පින් එකෙන් හරි තුවාල කරලා රෝස මලට ලෙ බින්දුවක් දාන්න.එක අතකින් රෝස මල අරගෙන අනික් අතින් කන්නාඩියෙන් ජනේලයේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්න .ටික වෙලාවකින් මෝහිනී එනවලු .එයා එන්නේ අර ලෙ බින්දුවේ සුවදට .එයාව දැක්ක ගමන් ඉටිපන්දම නිමන්න ඕනලු .නැත්තම් මෝහිනී එයාව බිලිගන්නවලු .

ප.ලි -මේක කිබුලි ඉස්කෝලේ වෑන් එකේ යද්දී අහපු කතාවක්. මීගමුවේ ගෑනු ළමයෙක් මැරිලා තියෙනවලු .2002 විතර වෙච්ච සිදුවීමක්.

මමත් කරන්න හිටියේ එත් බයට කලේ නැ .රජා දාපු පොස්ට් එකෙන් මතකය අලුත් උනා.
(කිබුලි මීගමුවේ සිද්දිය දන්නේ මීගමුවේ ඉස්කෝලේ ගිය නිසා .ඒ ගෑනු ළමය අවේ මරිය නැත්තම් නිව්ස්ටඩ් ලු)Anonymoushttps://www.blogger.com/profile/17799752268106003589noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-30249127932631556522012-06-02T12:01:39.211+05:302012-06-02T12:01:39.211+05:30ඇයි මචන් උඩ තියෙන්නෙ.... පොටෝ එකට යටඇයි මචන් උඩ තියෙන්නෙ.... පොටෝ එකට යටMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-78781360316016922052012-06-02T11:02:43.065+05:302012-06-02T11:02:43.065+05:30ane meka follow karanda puluwan gadget eka dapanko...ane meka follow karanda puluwan gadget eka dapanko bnzzzzzVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-35696983058437067092012-06-01T17:53:01.370+05:302012-06-01T17:53:01.370+05:30එයා බය වෙලා මෙයා... :-)එයා බය වෙලා මෙයා... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-7953562196243108862012-06-01T17:52:22.111+05:302012-06-01T17:52:22.111+05:30සිරාවට කඩේ නම මෝහිණීද ඈ.. :-)
ටැංකියු ඈ..සිරාවට කඩේ නම මෝහිණීද ඈ.. :-)

ටැංකියු ඈ..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-30390654584446504042012-06-01T17:51:16.593+05:302012-06-01T17:51:16.593+05:30එහෙනං ඒ මදෑ... :-)එහෙනං ඒ මදෑ... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-3624209449433033062012-05-31T15:51:40.303+05:302012-05-31T15:51:40.303+05:30අම්මපා කෝ මේ මොහිනි............අම්මපා කෝ මේ මොහිනි............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-16668468369578826792012-05-31T06:20:05.648+05:302012-05-31T06:20:05.648+05:30දේවයන් වහන්සෙට කියන්න.. අපිනම් උදේ හවා යන තැනක් තම...දේවයන් වහන්සෙට කියන්න.. අපිනම් උදේ හවා යන තැනක් තමා ඔය මෝහිනී කියන්නෙ. අපි ඉන්න බිල්ඩිමේ පහල තියන රෙස්ටුරන්ට් එකේ නම මෝහිනී. අපි ඉතින් උදේ හවා යනවා මෝහිනීව හම්බෙලා බඩට මොකුත් දාගන එන්ඩ.

මේ ලිපියනම් හාස්‍ය උපදවන සුළුය. අනිත් රජ වරුන්ට වගේ නෙමේ, ඔබ වහන්සේට හොඳට ලියන්ඩත් පුලුවන් නෙව.

සුබ වේවා !!! රාජ සම්පත් ලැබේව !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-78435162467529417652012-05-30T23:02:35.676+05:302012-05-30T23:02:35.676+05:30හපොයි...එනකොටම උඩින්ම මිනී ඔලුවකුයි ඇට කටු දෙකකුයි...හපොයි...එනකොටම උඩින්ම මිනී ඔලුවකුයි ඇට කටු දෙකකුයි දැක්කා....ඊට පස්සේ පෝස්ටුවේ මාතෘකාව බලනකොට "මෝහිනී" ගැන. දාලා තියන පින්තුරේ ඊට හපන්...මේකා ඇත්තටම රජෙක්ද කියලා සුවර් නෑ දැන් මට...මොනවා උනත් අන්තිම හරියේදී නම් හිනා ගියා ඇති වෙන්න. :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-88326058484395298372012-05-30T15:40:50.060+05:302012-05-30T15:40:50.060+05:30සෑහෙන වැදගත් ප්‍රශ්නයක්... ඇත්තටම මොකද මම එයා ගැන ...සෑහෙන වැදගත් ප්‍රශ්නයක්... ඇත්තටම මොකද මම එයා ගැන ලිව්වේ?
මගෙ හිත එයා අරන් ගිහින්වත්ද?MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-80622334665125244362012-05-30T15:27:07.408+05:302012-05-30T15:27:07.408+05:30රජා මොකද මෝහිණි ගැන මෙච්චර interest...
???රජා මොකද මෝහිණි ගැන මෙච්චර interest...
???නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-56470141717485516922012-05-30T14:06:13.817+05:302012-05-30T14:06:13.817+05:30ආ.... ඔයාට නං හිනා. මෙයා වැහෙන්නෙ අපිටනේ :-)ආ.... ඔයාට නං හිනා. මෙයා වැහෙන්නෙ අපිටනේ :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-68155840615606519672012-05-30T12:33:44.236+05:302012-05-30T12:33:44.236+05:30හිහී අයියෝ මට හිනාහිහී අයියෝ මට හිනා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-83405764729924698652012-05-30T11:42:04.370+05:302012-05-30T11:42:04.370+05:30බය වෙන්න එපා සුදූ... :-)බය වෙන්න එපා සුදූ... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-17562656939641716682012-05-30T11:39:45.130+05:302012-05-30T11:39:45.130+05:30නෑ නෑ වැරදියි......
රජාට අක්කාගේ පිහිටය....
මෝහිණ...නෑ නෑ වැරදියි......

රජාට අක්කාගේ පිහිටය....
මෝහිණිට දෙයියන්ගේ පිහිටය...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-47769779501878736212012-05-30T11:37:33.674+05:302012-05-30T11:37:33.674+05:30ඒකනේ සදරු අයියේ....
යක්සනී උනත් ඉන්න ඕනා අපිට ඕන ...ඒකනේ සදරු අයියේ....
යක්සනී උනත් ඉන්න ඕනා අපිට ඕන විදිහට... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-25346088641391400082012-05-30T11:35:31.532+05:302012-05-30T11:35:31.532+05:30හිකිස්....
නෑ බං... දැන් එන්නෙ ලයින් පේන්න ටයිට් ...හිකිස්....

නෑ බං... දැන් එන්නෙ ලයින් පේන්න ටයිට් ඩෙනිම ගහලා.. අර මං දැක්කෙ. අන්න ඒ වගේ

දැන් කියන්නෙ... අයියෙ මගෙ ෂිප් එක වහන්කෝ කියලලු :-) :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-36339632713087889682012-05-30T11:32:04.480+05:302012-05-30T11:32:04.480+05:30අනේ මන්දා... :-)අනේ මන්දා... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-60122116283311692252012-05-30T11:31:21.321+05:302012-05-30T11:31:21.321+05:30අපිටත් දවසක හද පායනවා...
එදා අපිත් මල් පැණියෙන් නා...අපිටත් දවසක හද පායනවා...
එදා අපිත් මල් පැණියෙන් නානවා.. :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-73393757261156682092012-05-30T11:29:53.803+05:302012-05-30T11:29:53.803+05:30මේ මගුල් ලියලා මට බෝඩිමේ තනියම ඉන්නත් බයයි බං... ස...මේ මගුල් ලියලා මට බෝඩිමේ තනියම ඉන්නත් බයයි බං... සිරාවට...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-73043797031371811562012-05-30T11:28:22.718+05:302012-05-30T11:28:22.718+05:30නෑ නෑ තාම ඉවර නෑ...
දැන් බොග් අවකාසයම බය වෙලා ඉන්න...නෑ නෑ තාම ඉවර නෑ...
දැන් බොග් අවකාසයම බය වෙලා ඉන්නෙ...
ආයෙ ටික දවසකින් බය කරමු... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-47457415407321994932012-05-30T11:26:35.209+05:302012-05-30T11:26:35.209+05:30අයියෝ බං.. එයාව හම්බෙන්න තියෙන චෑන්ස් එකනේඅයියෝ බං.. එයාව හම්බෙන්න තියෙන චෑන්ස් එකනේMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com