tag:blogger.com,1999:blog-3139244379344993308.post7804641401881978730..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: බිම නොතෙමා චූ කරපු හොරා - The Amazing Thief MR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger137125tag:blogger.com,1999:blog-3139244379344993308.post-24933834997856497282013-05-31T16:23:41.325+05:302013-05-31T16:23:41.325+05:30හපෝයි පිය රජ හින්දම හොදයි ... වෙන මෑන්ස් කෙනෙක් නන...හපෝයි පිය රජ හින්දම හොදයි ... වෙන මෑන්ස් කෙනෙක් නන් අරූගෙ දත් ටික බඩට යවනවා... තාරා https://www.blogger.com/profile/05806783149340597083noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-65568664832660184482013-05-28T18:36:52.067+05:302013-05-28T18:36:52.067+05:30අඩේ අර පුංචි දඟකාරී ඇයි බං කොන්ෆ්රීට් හයියද කියල ...අඩේ අර පුංචි දඟකාරී ඇයි බං කොන්ෆ්රීට් හයියද කියල ත්රිවිල් පුටාර් එකක් වද්දල බලන්නේ... උට තිබුනේ නැද්ද ටිකක් ලොකු වාහනයක් බාවිතා කරන්න ඔය කාරියට නැද්ද බෝල?=))Anonymoushttps://www.blogger.com/profile/04144166905144075495noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-51695385259761990502013-05-28T12:14:40.301+05:302013-05-28T12:14:40.301+05:30හැක් හැක් රාජ ආතල් ඕයි..! :D :D අර ත්රී වීල් පුටො...හැක් හැක් රාජ ආතල් ඕයි..! :D :D අර ත්රී වීල් පුටොව තමා මරු :)Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-68298892959134472232013-03-09T21:00:14.447+05:302013-03-09T21:00:14.447+05:30මචන්, අරුට එකක් හරි ගැහුවේ නැති එකටනම් මට ටිකක් දු...මචන්, අරුට එකක් හරි ගැහුවේ නැති එකටනම් මට ටිකක් දුකය..... එක නෙවෙඉ, දැන් advertising
පටන් අරගෙනද. ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-88734776287604696192013-03-04T21:02:44.776+05:302013-03-04T21:02:44.776+05:30හවස් උනාම කළුවර වැටීගෙන එද්දි කවුරුවත් නෑනේ ඉතින් ...හවස් උනාම කළුවර වැටීගෙන එද්දි කවුරුවත් නෑනේ ඉතින් :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-49006554463873808652013-03-04T21:02:01.344+05:302013-03-04T21:02:01.344+05:30මේ ඉන්නේ එකෙක්! :)මේ ඉන්නේ එකෙක්! :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-30991635710070072062013-03-04T21:01:41.736+05:302013-03-04T21:01:41.736+05:30ඔව් ඈ! ;)ඔව් ඈ! ;)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-37927899146812070512013-03-04T21:01:25.797+05:302013-03-04T21:01:25.797+05:30අනිවාර්යෙන් ඈ.. ^_^අනිවාර්යෙන් ඈ.. ^_^MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-49021875732683967262013-03-04T21:01:02.879+05:302013-03-04T21:01:02.879+05:30හැකැස්... හෘදයාබාධ වලට වග කියනු නොලැබේ :)හැකැස්... හෘදයාබාධ වලට වග කියනු නොලැබේ :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-53558147083612924972013-03-04T21:00:21.568+05:302013-03-04T21:00:21.568+05:30ඒක පස්සේ පෙරලිලා තියෙන්නේ උඩට! :)
ඒක පස්සේ පෙරලිලා තියෙන්නේ උඩට! :)
MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-5062264768848678182013-03-04T19:11:41.649+05:302013-03-04T19:11:41.649+05:30කොහොමද බං ඔච්චර පාර අද්දර වෙලා..කම්බි ඉස්සුවේ..!කොහොමද බං ඔච්චර පාර අද්දර වෙලා..කම්බි ඉස්සුවේ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-26764574628189702322013-03-04T12:47:46.266+05:302013-03-04T12:47:46.266+05:30මේ හොරා ඇර වෙන හොරු ඉන්නවද? මේ හොරා ඇර වෙන හොරු ඉන්නවද? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-58366811361891328612013-03-04T09:12:14.202+05:302013-03-04T09:12:14.202+05:30නියම රහස් පොලිසිය පිය රජ.එහෙම නේද?
මනසින් දිවියට...නියම රහස් පොලිසිය පිය රජ.එහෙම නේද?

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-27131143069709379842013-03-04T05:32:49.503+05:302013-03-04T05:32:49.503+05:30බැරිවෙලා හරි හොරා රජා ඉන්න පැත්තට දුවගෙන ගියා නම් ...බැරිවෙලා හරි හොරා රජා ඉන්න පැත්තට දුවගෙන ගියා නම් උඹලා තාම හොරා හොයනවා....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-7081568170927921982013-03-04T04:19:54.913+05:302013-03-04T04:19:54.913+05:30 අඩෝ මට හාර්ට් එතෙක් එකක් හැදුනොත් උබේ බ්ලොග් එක ක... අඩෝ මට හාර්ට් එතෙක් එකක් හැදුනොත් උබේ බ්ලොග් එක කියවල තමයි... එල එල.. ජය සුභ...ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-72362301471092426392013-03-03T23:15:31.398+05:302013-03-03T23:15:31.398+05:30මට කියවෙන්නේ අස්පරා කියල..මට කියවෙන්නේ අස්පරා කියල..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-22917046013181690962013-03-03T19:01:53.994+05:302013-03-03T19:01:53.994+05:30අර ත්රිවිල් එක කොහොමද බන් අරක ඇතුලට ගියේ.අර ත්රිවිල් එක කොහොමද බන් අරක ඇතුලට ගියේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-65519083267543106122013-03-03T15:30:13.390+05:302013-03-03T15:30:13.390+05:30එළකිරි ඈ...
මට මේ නම පේන්නෙම පැස්බරා වගේ අප්පා ;...එළකිරි ඈ...

මට මේ නම පේන්නෙම පැස්බරා වගේ අප්පා ;)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-12333135664851638932013-03-03T15:29:36.093+05:302013-03-03T15:29:36.093+05:30හරියට හරි... ඒක තමා උනේ :)හරියට හරි... ඒක තමා උනේ :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-81466202012021603872013-03-03T15:29:04.571+05:302013-03-03T15:29:04.571+05:30පැතුමා හරි...
ඒක තමා වෙලා තියෙන්නේ. වැටට සමාන්තර...පැතුමා හරි...

ඒක තමා වෙලා තියෙන්නේ. වැටට සමාන්තරව තිබ්බේ ඕක. මූ හැප්පෙනකොට කැරකිලා ඇවිත් ඒක උඩට වැටිලා :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-41082355503943201832013-03-03T15:26:01.933+05:302013-03-03T15:26:01.933+05:30හෙහ්... පව් අප්පා ඌ... මට මැවිලා පේනවා වැද වැටුන හ...හෙහ්... පව් අප්පා ඌ... මට මැවිලා පේනවා වැද වැටුන හැටි :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-63336029814636065222013-03-03T15:25:22.118+05:302013-03-03T15:25:22.118+05:30ඔයාට විතරයි තේරුනේ... ^_^ඔයාට විතරයි තේරුනේ... ^_^MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-64198999483942235822013-03-03T15:24:59.371+05:302013-03-03T15:24:59.371+05:30එළදෙන අනී....... ^_^එළදෙන අනී....... ^_^MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-31966931623142081182013-03-03T15:24:36.359+05:302013-03-03T15:24:36.359+05:30ඒකනම් ඇහුවේ නෑ බං ;)ඒකනම් ඇහුවේ නෑ බං ;)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-65325328130928314782013-03-03T15:21:03.202+05:302013-03-03T15:21:03.202+05:30ලගපාත කවුරුත් හිටියේ නෑනේ? :) :)ලගපාත කවුරුත් හිටියේ නෑනේ? :) :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com