tag:blogger.com,1999:blog-3139244379344993308.post750834890391317988..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: පච්ච කොටන කෙල්ලෝ බඩුද? (සේයාරූ සහිතය.. + ද මන්දාය)MR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger151125tag:blogger.com,1999:blog-3139244379344993308.post-80896480657160808952013-02-05T01:03:02.229+05:302013-02-05T01:03:02.229+05:30"සංචාරක පුරවරයකය. දේශීය මෙන්ම විදේශීය සංචාරක ..."සංචාරක පුරවරයකය. දේශීය මෙන්ම විදේශීය සංචාරක යුවතියෝද බිකිනි පිටින් මුහුදු තිරයේ සක්මන් කරන්නේ කිසිදු විලි ලැජ්ජාකමකින් තොරවය. ඒ දෙස අපි බල බල සිටින්නේද කිසිදු පැකලීමකින් තොරවය. මන්ද ඒ ශරීරය අපේ නොව ඇගේය. ඇය එය පෙන්වන්නේ අපිට බැලීමටය." මේ ටික මම දහසක් දෙනාට කියල ඇති වෙනත් වචන වලින්. කොහොම වුනත් එල. මමත් දැක්ක පච්ච අනන්තයි අප්‍රමාණයි. අනාගතේ තවත් ලිපියක් දාන්නම් http://sulakkhana.blogspot.com/2011/09/blog-post_16.html මේකට වඩා විස්තර ඇතිව දෙවන කොටසක් විදිහට....!Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-88145629117999874722013-01-31T11:04:42.231+05:302013-01-31T11:04:42.231+05:30වනගත ප්‍රදේශය නෙ..වනගත ප්‍රදේශය නෙ..වදන් මල්ලීhttps://www.blogger.com/profile/07173935653977110061noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-25893887424679930942012-12-08T21:59:26.217+05:302012-12-08T21:59:26.217+05:30ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සිය...ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-91327205250140711762012-08-12T22:11:07.513+05:302012-08-12T22:11:07.513+05:30පච්චා ගහපු ගෑනු ලමයෙක් දැක්කාමත් හිතෙන්නෙ රජාට හිත...පච්චා ගහපු ගෑනු ලමයෙක් දැක්කාමත් හිතෙන්නෙ රජාට හිතෙන දේම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-5753462559944686202012-08-04T00:00:27.351+05:302012-08-04T00:00:27.351+05:30ටැටූ... කාලයක් මාත් ටැටූ එක ගහන්න හිතාගෙන හිටියා.ඒ...ටැටූ... කාලයක් මාත් ටැටූ එක ගහන්න හිතාගෙන හිටියා.ඒත් කරන්න යන රස්සාවත් එක්ක ටැටූ යන්නේ නැති නිසා ඒ අදහස අතැරියා. අනික තව කෙනෙක්ගේ බල්වත් විරෝධයක් මතු වුනා ඒ අදහස සම්බන්ධව. හරියට රජා දරන අදහස වගේම එකක්..කොහොම වුනත් දැන් නම් ඒ ආසාව ඇත්තේම නැති තරම්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-48055164617080375962012-08-03T20:45:57.748+05:302012-08-03T20:45:57.748+05:30මට නම් හරියන්නෙ අර Big Show ගෙ වගේ Tatoo එකක් තමය...මට නම් හරියන්නෙ අර Big Show ගෙ වගේ Tatoo එකක් තමයි.
(දන්නෝ දනිති )
අත්කොට ෂර්ට් එකක් ඇන්දම ලාවට පොඩ්ඩක් එලියට පනින සයිස් එකට ගැහුවම තමයි එළ.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-49831197906748985742012-08-03T19:12:34.404+05:302012-08-03T19:12:34.404+05:30පච්ච ගහපු අයව සමාජය ප්‍රතික්ෂේප කරනවා කියන දේ පිළි...පච්ච ගහපු අයව සමාජය ප්‍රතික්ෂේප කරනවා කියන දේ පිළිගන්න අමාරුයි. අනික මම හිතන්නේ දැන් පච්ච කියන දේ එතරම් විශේෂ නැහැ. අනික පච්චයක් ගහපු කෙනා දිහා බලල ඒ පුද්ගලයාව තේරුම් ගන්න බැහැ. මොකද පච්චයක් කියන්නේ පච්චයක් මිසක් ඒ පච්චය ගහපු කෙනා නොනවන නිසායි. ඒත් පච්ච ගහපුවහම පොලිසියෙන් ගුටි කන ප්‍රමාණය නම් වැඩිවෙනවා කියන එක ඇත්ත. ඒ දේ සිද්ධ වෙන්නේ පොලීසිය කියන තැන ඉන්න උදවියගේ බුද්ධියේ තරම ගොඩක් අඩු නිසා. කොටින්ම උන්ට මිනිහෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැනේ.Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-55699488119064358022012-07-19T13:19:32.795+05:302012-07-19T13:19:32.795+05:30ටැටූ ගැන නිම්ශාගේ කියවීමට හාත්පසින්ම වෙනස් දෙයක් ම...ටැටූ ගැන නිම්ශාගේ කියවීමට හාත්පසින්ම වෙනස් දෙයක් මට නම් තියෙන්නේ.

ලංකාවේ වෙන එකවත් බස් එකේ යන එකවත් අතර ටැටූ එකක් හා සම්බන්දයක් තියෙනවද?
හිතෙන්නේ නැද්ද අළුත් විදියට පොඩ්ඩක් හිතන්න. ආගිය මුල් කාලේ දේවල් එක්ක නෙමෙයි ටැටු එකක් අනුව ඔහොම හිතන මිනිස්සු දැන් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. කාලේ වෙනස් නිම්ශා.
මම නම් ටැටූ එකක් කර ගන්න පට්ට ආසයි. ඒත් මම දන්නවා මට ඒ වේදනාව දරාගන්න බෑ කියලා. ඉතින් මම ටැටූ එකක් නෑ.
ඒත් කොහේ හරි කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ වේවා ටැටූ එකක් දැක්ක ගමන් ඒ දිහා බලලා සතුටු වෙන්නත් මට පුළුවන්. ලස්සන දේවල් දිහා බලන්න තමයි අපේ ඇස් හුරු වෙලා තියෙන්නේ. අනික අනේ මෙයාගේ අරයාගේ තීරණේ අනුව අපිට ඒක ගැලපෙනවද කියලා හිතලා අපි කැමති දේවල් නොකර ඉන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. මගේ නම් හැම යාළුවෙක්ම වගේ ටැටූ තියෙන අය. හැබැයි උන් සමාජයේ බොහොම ඉහලින් පිලිගන්න මිනිස්සු. ටැටූ එකක් තිබ්බා කියලා මම දැකලා නෑ ඒ අයව කවුරුවත් විසින් පහත් කරලා කතා කරනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-57590153119507125732012-07-18T03:05:06.302+05:302012-07-18T03:05:06.302+05:30හයියෝ පච්ච..:Dහයියෝ පච්ච..:Dනිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-12842853073451220342012-07-15T10:59:51.004+05:302012-07-15T10:59:51.004+05:30මටනම් කොල්ලෝ දිහා බැලුවත් කෙල්ලෝ දිහා බැලුවත් එන්න...මටනම් කොල්ලෝ දිහා බැලුවත් කෙල්ලෝ දිහා බැලුවත් එන්නේ බඩු විදියට තමයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-40282630893208695932012-07-14T21:28:39.410+05:302012-07-14T21:28:39.410+05:30පච්ච බ්ලොග් ලෝකේ සක්මන් කොරන්න අරන් වගේ.කොයි දේටත්...පච්ච බ්ලොග් ලෝකේ සක්මන් කොරන්න අරන් වගේ.කොයි දේටත් මුල හිත කීවා ලූ..Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-81967692650479122962012-07-14T20:26:49.506+05:302012-07-14T20:26:49.506+05:30ටැටූ ගහපු කොල්ලෙක් දිහා බැලුවම අහිතක් හිතෙන්නේ නැත...ටැටූ ගහපු කොල්ලෙක් දිහා බැලුවම අහිතක් හිතෙන්නේ නැත්නම් එහෙම කරපු කෙල්ලෙක් දිහා බැලුවම ඒකි වේස බඩුවල් විදිහට දකිනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ බලන එකා තුල මිසක් කෙල්ල තුල නෙවෙයි කියලයි මට හිතෙන්නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-28320354906212565872012-07-13T00:44:10.287+05:302012-07-13T00:44:10.287+05:30රජ මකුණා එක මරුරජ මකුණා එක මරුAnonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-46352653795387607882012-07-11T10:14:51.367+05:302012-07-11T10:14:51.367+05:30පච්චයක් අතේ ගැහුවා කියලා මොකක් ද බන් වෙන්නේපච්චයක් අතේ ගැහුවා කියලා මොකක් ද බන් වෙන්නේලිලංක රවිනාත්https://www.blogger.com/profile/10198071629501909304noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-16769676844489522252012-06-25T18:56:11.430+05:302012-06-25T18:56:11.430+05:30ලේසර් වලින් පුච්චල මකන ක්‍රමේකුත් තියෙනව... රිදෙන්...ලේසර් වලින් පුච්චල මකන ක්‍රමේකුත් තියෙනව... රිදෙන්නෑ දන්නතරමින්...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-31393934169385956472012-06-25T18:54:57.503+05:302012-06-25T18:54:57.503+05:30සමාජයේ යහපත උදෙසා රජාගේ අවධානය යොමුවීමට හිසනමමි......සමාජයේ යහපත උදෙසා රජාගේ අවධානය යොමුවීමට හිසනමමි... ඈ බොල කඩුව බෙල්ලට තියනව නෙවේ ඔන්න ඔලුව නැවුවට...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-42379199149489285652012-06-25T08:27:17.211+05:302012-06-25T08:27:17.211+05:30සැක්,.,සැක්,.,සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-61533000377759026102012-06-20T16:41:39.857+05:302012-06-20T16:41:39.857+05:30උණවටුනේ.....?????
අන්න ප්ලේස්...ගල්කිස්ස කැලේ......උණවටුනේ.....?????

අන්න ප්ලේස්...ගල්කිස්ස කැලේ.... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-3747300817305002042012-06-20T16:40:38.686+05:302012-06-20T16:40:38.686+05:30හා ඉතින්............ :-) :-)හා ඉතින්............ :-) :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-37936839810040874022012-06-20T16:40:06.458+05:302012-06-20T16:40:06.458+05:30අනිවා...ඇත්ත කතාව...අනිවා...ඇත්ත කතාව...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-36412287036763431362012-06-20T16:39:34.323+05:302012-06-20T16:39:34.323+05:30ඒකනේ.....මම තාම සූටි එකානේ... :-)ඒකනේ.....මම තාම සූටි එකානේ... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-56401290346616261112012-06-20T16:38:34.211+05:302012-06-20T16:38:34.211+05:30අඩෝ සිරාවට ඈ........ අඩෙනවාඅඩෝ සිරාවට ඈ........ අඩෙනවාMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-40985578186385969922012-06-20T16:37:39.071+05:302012-06-20T16:37:39.071+05:30එහෙනං කමක් නෑ වගේ නෙහ්? :-)එහෙනං කමක් නෑ වගේ නෙහ්? :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-83497037122190116592012-06-20T16:36:36.080+05:302012-06-20T16:36:36.080+05:30හෑ.................... අක්කෙක්?????
ප්රැක්ටිකලුත...හෑ.................... අක්කෙක්?????

ප්‍රැක්ටිකලුත් දුන්නද?MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-40422585711080469752012-06-20T16:35:45.173+05:302012-06-20T16:35:45.173+05:30ම්ම්ම්...... :-)ම්ම්ම්...... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com