tag:blogger.com,1999:blog-3139244379344993308.post727777987006911942..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: ඤාව්වන්ගේ පැටිකිරියMR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3139244379344993308.post-57228010665255942382012-04-17T20:54:08.333+05:302012-04-17T20:54:08.333+05:30අර දෙකේ වෙනස අඳුනගත්ත ඕං... :D රජාගෙ නරකින් කියපු ...අර දෙකේ වෙනස අඳුනගත්ත ඕං... :D රජාගෙ නරකින් කියපු ටෝක් එකට බයේ කමෙන්ට් දැම්ම වැඩිද මන්ද... O.oCharith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-25780276214048860232012-03-22T08:11:32.674+05:302012-03-22T08:11:32.674+05:30හෑ...? එහෙම වෙනවද?
ට්රයි එකක් දාලා බලන්න ඕනහෑ...? එහෙම වෙනවද?
ට්රයි එකක් දාලා බලන්න ඕනMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-2614816361393374292012-03-22T08:10:08.618+05:302012-03-22T08:10:08.618+05:30හෙහ් හෙහ්... ඒකත් ඇත්ත තමයි නේ ඔබා මාමාහෙහ් හෙහ්... ඒකත් ඇත්ත තමයි නේ ඔබා මාමාMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-92163693118379879832012-03-22T08:08:33.973+05:302012-03-22T08:08:33.973+05:30හික් හික්...
අයියෝ හරීහික් හික්...
අයියෝ හරීMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-13549874564908860342012-03-22T07:24:12.594+05:302012-03-22T07:24:12.594+05:30පූසන්ව උඩ දැම්මම හරියට කකුල් හතර යටට හිටින්න වැටෙන...පූසන්ව උඩ දැම්මම හරියට කකුල් හතර යටට හිටින්න වැටෙන්නේ...ඒත් ශොපින් බෑග් එකක් ඔලුවේ ගැටගහලා උඩ දැම්මම කොස්ගෙඩිය වගේ දබොග් ගාලා වැටෙන්නේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-69249645790828011502012-03-22T07:12:37.542+05:302012-03-22T07:12:37.542+05:30කළුවරේ කොයි පූසත් එකයිකළුවරේ කොයි පූසත් එකයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-72144408771001686132012-03-22T07:08:12.093+05:302012-03-22T07:08:12.093+05:30ජෝගියට වුනත් අවසර නැතිව මගෙ නම යොදාගත්තු එක වැරදින...ජෝගියට වුනත් අවසර නැතිව මගෙ නම යොදාගත්තු එක වැරදිනෙ..

මම මේක කියවන්න එයි කියලා කලින් දැනගත්තෙ කොහොමද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-30760263265950370472012-03-21T21:40:22.176+05:302012-03-21T21:40:22.176+05:30හෆොයි!!!හෆොයි!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-43373272227952621892012-03-21T21:39:41.731+05:302012-03-21T21:39:41.731+05:30හෙහ් හෙහ්.....ගනන් ගන්න එපා බං ජෝගියට නේ...හෙහ් හෙහ්.....ගනන් ගන්න එපා බං ජෝගියට නේ...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-11627602365029086772012-03-21T19:39:34.923+05:302012-03-21T19:39:34.923+05:30ඇම්ඩන්ගේ පූසා නැතිවුන කතාව මතක් වුනා.. හිකිස්..ඇම්ඩන්ගේ පූසා නැතිවුන කතාව මතක් වුනා.. හිකිස්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-66196148472827982582012-03-21T19:36:32.918+05:302012-03-21T19:36:32.918+05:30//අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....ක...//අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)//

මේ නිසාම කොටන්න ගිය කමෙන්ටුව කොටන්නේ නැත. උඹගෙ බ්ලොග කියවන්න ආවා මදිවට මට බනිනවත් එක්ක..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-37255063159112812502012-03-21T19:27:39.616+05:302012-03-21T19:27:39.616+05:30හෆොයි!!! ඉතින් බොසා ඇත්ත නේන්නං කියලා තීන්නෙ... :D...හෆොයි!!! ඉතින් බොසා ඇත්ත නේන්නං කියලා තීන්නෙ... :DMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-18334188522925551932012-03-21T18:49:27.200+05:302012-03-21T18:49:27.200+05:30දවසක් ඔය පුසා කියන වචනේ සිංහලෙන් කියලා අපේ බොසා මට...දවසක් ඔය පුසා කියන වචනේ සිංහලෙන් කියලා අපේ බොසා මට බැන්නා කුණුහරප කියන්න එපා කියල.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-10750287671658434592012-03-21T09:42:27.352+05:302012-03-21T09:42:27.352+05:30හික් හික්...අනේ මට ලැජ්ජයි කොලුවෝ!!හික් හික්...අනේ මට ලැජ්ජයි කොලුවෝ!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-13111967841862615682012-03-21T09:38:09.903+05:302012-03-21T09:38:09.903+05:30එළ එළ පූසො ගැන සෑහෙන දෙයක් දැකගත්තා...උඔ ඔය ලු ලු ...එළ එළ පූසො ගැන සෑහෙන දෙයක් දැකගත්තා...උඔ ඔය ලු ලු කියලා දාපුවා සේරම අපේ ගෙදර ඉන්න එකත් කරන එව්වා තමයි ....ඊ ලග පාර පුසියෝ ගැන ලියපන්...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-63959936393797508582012-03-21T09:35:17.904+05:302012-03-21T09:35:17.904+05:30අන්න හොදයි....මටත් දිරවන්නෙම නැති සතෙක් :Dඅන්න හොදයි....මටත් දිරවන්නෙම නැති සතෙක් :DMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-41862808131482207532012-03-21T09:27:08.049+05:302012-03-21T09:27:08.049+05:30අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන ...අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)

ඒ හින්දා...

පූසෝ ගැන නම් දැන ගත්තා... ඒත් මාත් ආස නෑ පූසන්ට...
:)නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.com