tag:blogger.com,1999:blog-3139244379344993308.post4090731935452611450..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: මෙන්න ටීචර්ලා... (වෙස්ටන් මියුසික් කතාවක්)MR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-3139244379344993308.post-6449657758256767492016-07-03T01:46:59.831+05:302016-07-03T01:46:59.831+05:30ElaElaAnonymoushttps://www.blogger.com/profile/00852104970809922837noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-2630302602649311032013-12-04T20:10:45.164+05:302013-12-04T20:10:45.164+05:30අපෝ මමත් හතේ පන්තියේදී වෙස්ටන් කරා හිටපු හැටියේ යන...අපෝ මමත් හතේ පන්තියේදී වෙස්ටන් කරා හිටපු හැටියේ යන්න ගියා අපිත් පොඩි හින්ද සීන් එක තේරුනේ නෑ පස්සේ තමා මොකද උනේ කියල තේරුනේ ඒ ගෑනිගේ හෙන ඔලුව තමා govindu gihanhttps://www.blogger.com/profile/02412454043883717228noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-74284035342836451372013-07-09T18:45:29.590+05:302013-07-09T18:45:29.590+05:30මලේ මටත් මෙහෙම ශෝයි ටීචර් කෙනෙක් හිටියා... ඇත්තටම ...මලේ මටත් මෙහෙම ශෝයි ටීචර් කෙනෙක් හිටියා... ඇත්තටම කියුවොත් දෙන්නෙක්ම හිටියා... එක්කෙනෙක් ප්‍රයිමරියේ වෙස්ටන් මියුසික් කෙරුවා අනික් එකි සා පෙට කෙරුවා ඔය උඹලාට කෙරුවා වගේ. හැබැයි මම නම් ගෑනු දෙන්නාවම ධමනය කෙරුවා මොකද මොනවා වුනත් අපේ තාත්තා ඕවාට උපන් හපනා... එක පාරක් මොකක් හරි හුටපටේකට ඔය ප්‍රයිමරි ගෑනි මට බැනලා ඔන්න මම ගෙදර ගොහින් කියුවා කියමුකෝ... ඊට පස්සේ එදා හවස මම එල නිදිමන්ට් එකක් දාගෙන ඉන්නකොට අපේ තාත්තා ඇවිත් මාව එක පාරට ඇහැරෙවුවා කියමුකෝ.. මට නිදිමත වැක්කෙරෙනවා... තාත්තා එක්ක අසූතුන්දාස් නවසීය අනූ නවයට මල... ඒත් ඉතින් පොඩි එකා නොවැ.. ඉතින් කට පියාගෙන කියන විදිහට ශෝයි ඇඳුමක් එහෙම දාල පවුඩර් දාල චබී බබීයා වගේ එළියට ගියා ගෙදරින්.. අම්මට සිරි ෆට්ට වන්ඩියක් ගේ දොරකඩ නවත්තලා තියනවා.. ආසාවේ බැ.. ඔන්න අපෙ තාත්ත කියාපි නගින්න කියලා.. මටත් ඉතින් සියලු මල අමතක වී ගියා වන්ඩියේ තිබිච්ච පින් පාට දැකපුවහම... ඔන්න මාවත් ඒකේ දාගෙන අපේ තාත්ත ගියා වීදුරු සැට් එහෙම තියන කඩේකට ඔන්න ඒකෙන් හොඳ පෙනුමට තියන සැට් එකක් එහෙමත් ගත්තා. කඩකාරයා එක්ක අපේ තාත්තා හැමදාම බිස්නස් කොරන නිසා පොරට පිච්චියක් වත් නොදී ඔන්න සැට් එකත් අරන් ආවා ආයෙත් වන්ඩියට.. ඊට පස්සෙ තමඉ ෆට්ටම සිද්ධිමන්ට් එක... තාත්තා පොරවගේ විද්දා අර ටීචර්ලා ඉන්න ගෙවල් දිහාට... ඔන්න තාත්තයි පුතයි ටීචර්ගේ නිවස්නෙට ළඟා වෙලා... වන්ඩිය එතන ක්‍රීශ් ගාල පාක් කෙරුව... මොකාද ආවේ බලන්ට ඔන්න ටීචර් ගෙදර දොරත් හෙමිහිට ඇරගෙන එනවා... ඉස්සරවෙලාම ටීචර් දැක්කේ මාව.. ඉට පස්සෙන් ඔන්න අපේ තාත්තා අලී තෑගි පෙට්ටියකුත් උස්සාගෙන දත් තිස් දෙකම එළියේ දාගෙන එනවා.. ඉතින් ආයේ වෙන මොනවද... ටීචර්ගේ ගෙදර පන්තියකුත් තිබ්බා.. ඒකට එදා ඇවිත් හිටපු ග්රහයොන්ටත් පේන්නම ටීචර් අපිව ගෙදරටත් එක්කරන් ගිහින් කිරි තේකකුත් හදලා දීලා ඔන්න එවරිතින් ඉස් ඔකේ කියලා අපිව ගෙදර පිටත් කොළ... ඔන්න ඔහොමයි එකියක් දමනය කලේ. අනික් එකීගෙ කතාව තවත් ෆට්ට පස්සේ වෙලාවක ඒකත් දාන්නම්කෝ වෙල තිබ්බොත්. Janitha Rukmalhttps://www.blogger.com/profile/08854657272330035089noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-3213094617384878862013-06-08T10:30:03.611+05:302013-06-08T10:30:03.611+05:30I know who is that woman!! lol true story :P
Honda...I know who is that woman!! lol true story :P
Honda wede!!Tuxknighthttps://www.blogger.com/profile/05308513455475733204noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-69560820764289357372012-10-10T15:54:51.824+05:302012-10-10T15:54:51.824+05:30මේ කතාව ඇහුවම නම් අපේ වෙස්ටර්න් මියුසික් මිස්ට මල්...මේ කතාව ඇහුවම නම් අපේ වෙස්ටර්න් මියුසික් මිස්ට මල් තියල වඳින්න හිතෙනවා. අපේ මිස් හරිම අහිංසකයි. අපි ඔක්කොටම එයාගේ පුතාට සලකනවා වගේ සලකනවා. මට මතකයි ස රි ග ම සංගීත මිස්ගේ පුතාට prefect හම්බ උනේ නැහැ කියල ප්‍රින්සිපල් සර් ලඟට ගිහින් ඉල්ලලා දුන්න. අපේ මිස්ගේ පුතයි මමයි අපි ඔක්කොම එක පන්තිවල. මට prefect හම්බ වුණා කියල හරි මලෙන් හිටියේ ස රි ග ම මිස්. එත් අපේ වෙස්ටර්න් මියුසික් මිස් ගියේ නැහැ එයාගේ පුතාට prefect කම අරන්දෙන්න. අපේ මිස් මට විශ් කරා. හොඳ පුතා කීව. prefect නිසා දැන් ඉස්සරවගේ නටන්නේ නැතුව හොඳට ඉන්න කියලත් කීව. ඉතින් මම කීවා ප්‍රින්සිපල් සර් හම්බවෙලා prefect කම අරන් දෙන්න කියල මිස්ගේ පුතාට. මිස් මට කීව, අනේ පුතේ එක මගේ වැඩක් නෙවෙයි. දෙන්න ඕනෙ හොඳම අයට තමයි දීල ඇත්තේ. මගේ පුතා එකට සුදුසු මදි ඇති කියල.

ඒ මිස්ගෙන් සංගීතය වගේම ජීවිතයටත් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. මට සාමාන්‍ය පෙළ මියුසික් වලට A එකක් තියනවා. අපේ අවුරුද්දේ 29ක් වෙස්ටර්න් මියුසික් ලිව්වා. 27කටම A ලැබුන.

ඉතින් යාලුවනේ හැම වෙස්ටර්න් මියුසික් ගුරුවරු ඔයාල කියනවා වගේ නෙවෙයි. නරක අය ගොඩාක් හිටියත් මේ වගේ ගොඩක් හොඳ මිස්ල ඉන්නවා.

මම අපේ මිස්ට නීරෝගී දීර්ගයුෂ ප්‍රර්ථනා කරනවා.

- ජය වේවා..Joshhttps://www.blogger.com/profile/01820018000755773643noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-32250881976003174792012-09-02T18:05:27.283+05:302012-09-02T18:05:27.283+05:30ම්ම්ම්.. වෙස්ටන් මියුසික් කරන ඔක්කොම මෙහෙම ද දන්නේ...ම්ම්ම්.. වෙස්ටන් මියුසික් කරන ඔක්කොම මෙහෙම ද දන්නේ නෑ.. නුවරිනුත් මෙහෙම කේස් එකක් මාට්ටු වුනා. අනේ මන්දා. මම මේ කියන්නේ 99-2000 කාලේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-82544901604135152752012-09-02T17:57:04.617+05:302012-09-02T17:57:04.617+05:30ඔයවගේ අත්දැකීම් මටත් තියේ..ඔයවගේ අත්දැකීම් මටත් තියේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-11295186353487456052012-07-26T16:15:07.863+05:302012-07-26T16:15:07.863+05:30තරහ නැතුව මෙයාගේ නම පොඩ්ඩක් කියනවද.. මොකද අපේ ඉස්ක...තරහ නැතුව මෙයාගේ නම පොඩ්ඩක් කියනවද.. මොකද අපේ ඉස්කෝලේ කෙනත් මේ වදේටම මට්ටු වෙලා එව්වේ ගම්පහ ඉස්කෝලෙකට 2000 දී විතර.නිල් අහස | nil ahasahttps://www.blogger.com/profile/16690430750592096697noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-85678309148539106312012-06-02T16:09:02.561+05:302012-06-02T16:09:02.561+05:30samawenna aiyala.comment palaweidha dhane.members ...samawenna aiyala.comment palaweidha dhane.members only da.oyathathwaya sthrithwaya tula thebena sahaja,nilina jaanawalath thibena kusalathawayak.sangeethaya bawitha kirema(sometime),musical tallenat thibima,nisa western music guru thumiyage hengem(imotions) thiunuwenawa.(manasika athathiya palayanawa)namuth ethama bolandha wenawa.shajaa sansaarika dakshatawayata samajaya uranawima nisa eya ewathwenawa.{} liyanna wana mama essara tec yanalee(ku) ekthara mis kenek sitiya.mama moter micanic egenagathe.wada honda tharunain stiya .a mis ethama sungarathmakawa madiha balana.misuth sios kenek bawa dehalakshanawlin ma danimi.mis hitiye wenath ansayak barawa.apata ho kaatawath eya iganwuye neha.ethin mata edath beha adath beha.api mithuran samaga mis enna kamareta giyama.aeya etahama akarshaniyawa madesa balanawa.namuth ma erehiwanne neha.yaluwo kiyanawa mista mawa wedila kiya.(adhAta gelapena se (wEdela),YALUWO e mista "baduwa miss" kila anwartha namakuth hadagena thibuna.ethin aadharaniya hada bedi tharganmaka wadhan dekka nisa liyanna hithuna.jayawewa,niduk nirogi wasana sapa sammpath lebewa.amamaha nirwaanaya saksathwewa.Anonymoushttps://www.blogger.com/profile/16467758693885854744noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-71188996512024701062012-05-22T21:22:16.577+05:302012-05-22T21:22:16.577+05:30වැඩේ කියන්නෙ මටත් ඒ සෙතේමයි. මම ඔය දෙන්න තරම් වත් ...වැඩේ කියන්නෙ මටත් ඒ සෙතේමයි. මම ඔය දෙන්න තරම් වත් වාසනාවන්ත නෑ. මට ආවෙ S එකක්. මල හෝන්තුවක් හිටිය 8 වසරෙද මාරු වෙලා ලොකුයි කියන කොළඹ ඉස්කෝලෙකට ගියා. එහෙ ගිහින් පජාත වෙලා කියලත් ආරංචි ආව. ඔක්කොම western music උන් එකයි. තුඃ විතරක්!දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-90082192046477100212012-04-22T22:22:19.419+05:302012-04-22T22:22:19.419+05:30Ammatasiri meka adane ban dakke.ubath maru wadaara...Ammatasiri meka adane ban dakke.ubath maru wadaarayek tama machan.ube liweme hakiyawa anargai.kathawa nana api itin lesatama dannawane,;) ammapa unge lokukama nan tama ati.Ranithnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-65626929345460596382012-04-21T20:37:19.843+05:302012-04-21T20:37:19.843+05:30Ahhh elatama ela :D mamath dannawa oya MIS gana ho...Ahhh elatama ela :D mamath dannawa oya MIS gana hodaatama :D Dan oya MIS koheda danne na ne wada karanne? kohe unath e lamainta Devi pihita thama :Dnuwan prabhathhttps://www.blogger.com/profile/11128400601219344614noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-24926294754232996322012-04-17T20:43:04.109+05:302012-04-17T20:43:04.109+05:30අප්පට හුඩු... ඔය කොටු පැනිල්ල මටත් ලාවට කණට වැටුන....අප්පට හුඩු... ඔය කොටු පැනිල්ල මටත් ලාවට කණට වැටුන... පොඩි ඉන්වෙස්ටිගේශන් එකකදි..අහන්නෙප ඔන්න අගමුල.... ඔහොම මිනිස්සු තමා බං ගුරු සේවෙ වෘත්තියක් කරන් කෙළවන්නෙ... එළ කතාව...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-65048311373883455112012-04-10T11:52:00.661+05:302012-04-10T11:52:00.661+05:30hih hih hih tharinduwata ammala dennai ethakota ,,...hih hih hih tharinduwata ammala dennai ethakota ,, hik hik lole lol :Dsugathhttps://www.blogger.com/profile/02231206187026707475noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-84638788190777149582012-04-10T07:38:56.370+05:302012-04-10T07:38:56.370+05:30උබට අශාන් කිවිවට මතක නැති වුනාට අඤ්ඤා කවිෙවාත් දන්...උබට අශාන් කිවිවට මතක නැති වුනාට අඤ්ඤා කවිෙවාත් දන්නවා අැති නෙද?Ashan Lakmalnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-82585803744009046302012-04-08T13:12:56.025+05:302012-04-08T13:12:56.025+05:30මමත් අළුත් ඉස්කෝලෙකට ගියේ 2001 ශිෂ්‍යත්වෙන් පාස් ව...මමත් අළුත් ඉස්කෝලෙකට ගියේ 2001 ශිෂ්‍යත්වෙන් පාස් වෙලා 2002දි ඒ කියන්නේ අපි එක වයසෙද?? හපෝයි මම තෝරගත්තේත් සංගීතේ තමා ඒකට හේතුව ඉස්සර අපි නිතරම දැක්කේ ලොකු අයියලා අක්කලා සංගීත කාමරේ සිංදු කිය කිය ජොලියෙන් ඉන්න එක...කොරන්න ගියාම තමා දෙලෝ රත්වුනේ සිංදු කියන්න අවුරුදු ගානක් බලාගෙන ඉන්ටෝනලු ඒ මදිවට ජාතික ගීය පාසල් ගීය කියන්න කට්ට අව්වේ ඉන්න ඕනලු....

ඒවත් කොලා කියමුකෝ මට හම්බුනේ බටනලාව මුලින්ම ගහන්න කිව්වේ සස රිරි ගාමා සරිගම පධපා හපෝයි මට එපාම වුනා හැබැයි ටික කලක් යද්දි ඒක ගතියට ගහන්න පුළුවන් වුනාට විභාගෙට ලකුණු 7,7,9,15,12 හරියට ටැලිෆෝන් නම්බර් එකක් වගේ ඉතින් ඕක එපාම වුනා අන්තිමට චිත්‍ර කරන එවුන් එක්ක චිත්‍ර කාමරේට ගිහින් අයිස ගැහුවා චිත්‍ර නොඇඳ...අන්තිමට අතේ කෝට් ඊට පස්සේ මට බෑ මම චිත්රම කරනවා කියලා එහේ නැවතිලා ඇඳපු මුල්ම චිත්‍රය නිසා මම ගැමියා උනා....එච්චර ලස්සනට අමුඩේ චිත්‍රයට නගපු නිසා කාලයක් බාබන්ඩේසියා මලක් එම්බ්‍රොයිඩර් කරපු අමුඩයක් ඇඳි ගැමියා කියලත් වැටුනා ඉස්කෝලෙම කස්ටිය මාව දන්නේ ගැමියා කියලා...අන්තිමට සාපෙ c එකක් ගන්න තරම් වාසනාවන්ත වුනා...... මේ ගැන කියන්න කතා ගොඩායි අප්පා ලියන්න වෙලාවක් නෑනේ දුක තමා...

මේ ටීචර්ට පුදුම අමාරුවක්නේ තිබිලා තියෙන්නේ අසරණයා අයියට වල කපපු ටීචර් ගැනත් මතක් වුනා... හොඳ ගුරු මෑණිවරු පියවරුන්ටත් නිග්රහයක්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-82703262491944963782012-04-07T23:19:42.588+05:302012-04-07T23:19:42.588+05:30ඔය වගේ අය ගුරුවරු නෙවේ, ගුරු හොරු... ළමයෙක්ගෙන් අස...ඔය වගේ අය ගුරුවරු නෙවේ, ගුරු හොරු... ළමයෙක්ගෙන් අසාධාරණ විධියට ලකුණු අඩු කරන එක නම් අන්තිම අසාධාරණයි...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-85947459015588883702012-04-07T21:26:01.560+05:302012-04-07T21:26:01.560+05:30හික්ස් මාත් බැලුවා... මාත් බැලුවා...අපිට මිස් වෙනව...හික්ස් මාත් බැලුවා... මාත් බැලුවා...අපිට මිස් වෙනවද ඕවා
ගෑනි බූබ්ස් හදන්න සල්ලි මාටියත් ගහනවා නෙහ්?
ඒක නං ලොල් ගොඩක් :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-86881154113943357962012-04-07T21:20:06.989+05:302012-04-07T21:20:06.989+05:30අන්තිම පින්තූරේ ඉන්න බෑඩ් ටීචර් කියන ෆිල්ම් එකෙත් ...අන්තිම පින්තූරේ ඉන්න බෑඩ් ටීචර් කියන ෆිල්ම් එකෙත් ඔහොම සීන් තමා බන්.ඒත් ටීචර් අන්තිමට කොල්ලෙක්ට සප් එක දෙනවා බ්ලව්ස් එක නොගලවා බ්‍රා එක ගලෝලා උගේ ලව් එක ගොඩ දාගන්න :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-37419440030408321242012-04-07T21:16:06.980+05:302012-04-07T21:16:06.980+05:30සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඇනෝ...
ජය!!!!සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඇනෝ...
ජය!!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-77538653985630960642012-04-07T20:27:26.688+05:302012-04-07T20:27:26.688+05:30@වින්චැට්කිරිල්ලි.,
ස්තුතියි. මම කොහොමහරි උපාධිය ...@වින්චැට්කිරිල්ලි.,

ස්තුතියි. මම කොහොමහරි උපාධිය දක්වා ඉගෙන ගත්තා. දැන් රස්සාවකට යන්නයි තියෙන්නෙ.

මට හිතුනොත් කතාව බ්ලොගේ ලියන්නම්. හිතෙයිද ශුවර් නෑ. මම ඇනෝ ආවෙත් මේක කියවන මිනිස්සු ඉස්කෝලෙ ගැන වැරදියට හිතන නිසා. මොනාවුනත් මම තාමත් ඉස්කෝලෙට ආදරෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-6587651438350497662012-04-07T20:27:17.466+05:302012-04-07T20:27:17.466+05:30කිරිල්ලි හරි වසයි වගේ :)කිරිල්ලි හරි වසයි වගේ :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-88160856393969341692012-04-07T20:01:44.567+05:302012-04-07T20:01:44.567+05:30ඔය වගේ යක්ෂනියො ලංකාවෙ හැම තැනම ස්කෝල වල ඉන්නවා......ඔය වගේ යක්ෂනියො ලංකාවෙ හැම තැනම ස්කෝල වල ඉන්නවා...ඒ අතින් අපි වාසනාවන්තයි..මෙහෙ නම් ඒ සෙල්ලම් කරන්න ආවොත් අපිම තමා දෙන්නෙ ෆනිෂ්මන්ට් එක........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-74528655061855322962012-04-07T19:59:26.905+05:302012-04-07T19:59:26.905+05:30මේ ඇනෝගෙ කමෙන්ට් එකට නම් ගොඩාක් දුක හිතුනා...කෙසේ ...මේ ඇනෝගෙ කමෙන්ට් එකට නම් ගොඩාක් දුක හිතුනා...කෙසේ වෙතත් ඔයාට සුභ අනාගතයක් පතනනව...!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-36984488721969542292012-04-07T19:40:12.925+05:302012-04-07T19:40:12.925+05:30නෑ..........?
පිස්සු වගේ බං මට.නෑ..........?
පිස්සු වගේ බං මට.MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com