tag:blogger.com,1999:blog-3139244379344993308.post3681034681651318883..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: අපේ උන් අපිට වටී - Hidden StarsMR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-3139244379344993308.post-73767162167724593702012-06-06T20:25:05.059+05:302012-06-06T20:25:05.059+05:30හෑ.. රජා මොකද බූට් සීන් වලට ඉතා අකමැති???? හරි දැන...හෑ.. රජා මොකද බූට් සීන් වලට ඉතා අකමැති???? හරි දැනුයි මට කම්පනාවට ආවෙ.. රජාට නම් අන්තප්පුරයක්ම ඉන්න නිසා මොන බූට් සීන්ද.. හැක් හැක් හැක්... රාජ සම්පත්තිය තමා ඉතින්තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-11321263187161940992012-06-06T18:45:38.775+05:302012-06-06T18:45:38.775+05:30බලාගෙන ගියාම අපේ උන් හෙන වැඩකාරයෝ නේද රජෝ.බලාගෙන ගියාම අපේ උන් හෙන වැඩකාරයෝ නේද රජෝ.Gaya@shanhttps://www.blogger.com/profile/18014097949887752058noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-52506514788085344432012-06-06T09:14:45.758+05:302012-06-06T09:14:45.758+05:30මේ දුවන්නේ හොදට :-)මේ දුවන්නේ හොදට :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-55399866911695263542012-06-06T09:14:00.812+05:302012-06-06T09:14:00.812+05:30හිකිස්....! ! !හිකිස්....! ! !MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-86988293682490348262012-06-06T09:13:27.151+05:302012-06-06T09:13:27.151+05:30එල එල....එල එල....MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-77304372607573581482012-06-06T09:12:59.865+05:302012-06-06T09:12:59.865+05:30හිරවෙයිද දන්නෑ...හිරවෙයිද දන්නෑ...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-66096326183114208942012-06-06T09:12:17.422+05:302012-06-06T09:12:17.422+05:30සිරාවට? ප්ලේ වෙන්නෙ නැද්ද? හිටපන් බලන්න..සිරාවට? ප්ලේ වෙන්නෙ නැද්ද? හිටපන් බලන්න..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-73556927857867071742012-06-06T09:11:40.122+05:302012-06-06T09:11:40.122+05:30එලායි......එලායි......MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-64041511135155351952012-06-06T09:11:15.500+05:302012-06-06T09:11:15.500+05:30අයියෝ එකත් බලන්න.. :-)අයියෝ එකත් බලන්න.. :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-61101638760667605092012-06-06T09:10:40.711+05:302012-06-06T09:10:40.711+05:30දෙන්නං දෙන්නං... ලගදිම.
මම ඔය බූට් සින්දු ලියන්නෙ...දෙන්නං දෙන්නං... ලගදිම.

මම ඔය බූට් සින්දු ලියන්නෙ නෑනේ... දෙන්නෙ කට්ටියගේ මල්ලිලත් එක්කම තුෂුනිම්භූත වෙලා යන්න...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-43668680133635345302012-06-06T09:08:54.087+05:302012-06-06T09:08:54.087+05:30මේ අනිකා... :-)
අදහස් ටිකනං පංකාදුය...
ඒත් ඉංජා...මේ අනිකා... :-)

අදහස් ටිකනං පංකාදුය...

ඒත් ඉංජා මගේ සංසාරගත සිහිනයය. :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-15225038818829427172012-06-06T09:06:04.150+05:302012-06-06T09:06:04.150+05:30අම්මටසිරි... කළු මුවාගේ විග්රහය...
පෝස්ට් එකටත් ව...අම්මටසිරි... කළු මුවාගේ විග්රහය...
පෝස්ට් එකටත් වඩා දිගද මන්දා... :-)

මමත් විරහව වින්දා බොක්කෙන්ම... ඒකෙන් තමා මම මේ අවකාසෙට ආවෙත්..
ඒයාට පිං ඒ කරපු වැඩේට.. මොකද ඒකෙන් මට එයාට වඩා හොද යාළුවෝ ටිකක් හම්බවුනාMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-41425355527303146682012-06-06T09:02:42.393+05:302012-06-06T09:02:42.393+05:30එල එල......... :-)එල එල......... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-23937322255729018922012-06-06T09:02:21.781+05:302012-06-06T09:02:21.781+05:30ඒකනේ... :-)ඒකනේ... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-74090504357036534122012-06-06T09:01:56.126+05:302012-06-06T09:01:56.126+05:30පව්නේ උන්... :-)
අනූ අක්කා ගොඩකාලෙකින් නේද?පව්නේ උන්... :-)
අනූ අක්කා ගොඩකාලෙකින් නේද?MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-19573630768524214802012-06-05T22:27:42.062+05:302012-06-05T22:27:42.062+05:30නැතුව රජතුමනි මම ඉතින් අලුත් නොවැ ,., පොඩි වටයක් ග...නැතුව රජතුමනි මම ඉතින් අලුත් නොවැ ,., පොඩි වටයක් ගහන්න කියලා මේ පැත්තට ආවාසුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-59840460590085428972012-06-05T22:25:33.883+05:302012-06-05T22:25:33.883+05:30This comment has been removed by the author.සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-69314515485212388882012-06-05T17:53:03.577+05:302012-06-05T17:53:03.577+05:30කවි පන්තියනම් පටේ පට්ට. වීඩියෝව ප්ලේ වෙන්නේ නෑ බන්...කවි පන්තියනම් පටේ පට්ට. වීඩියෝව ප්ලේ වෙන්නේ නෑ බන් රජෝරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-29164043220287946472012-06-05T16:21:58.002+05:302012-06-05T16:21:58.002+05:30නියමායි....නියමායි....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-25376084375564188742012-06-05T15:18:45.769+05:302012-06-05T15:18:45.769+05:30කවි ටිකනම් පංකාදුයි විඩියෝවනම් බැලුවෙ නෑ තාමකවි ටිකනම් පංකාදුයි විඩියෝවනම් බැලුවෙ නෑ තාම සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-39172415466527759772012-06-05T12:28:32.459+05:302012-06-05T12:28:32.459+05:30රජෝ මීට පස්සෙවත් "ඔබල" දාද්දි පරිස්සමින්...රජෝ මීට පස්සෙවත් "ඔබල" දාද්දි පරිස්සමින් හරිද..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-38697262277704909312012-06-05T11:38:19.616+05:302012-06-05T11:38:19.616+05:30රජාගේ මිත්තරයෝන්ගේ වැඩ එල
කෝ ඉතින් රජාට කවිසිතුවි...රජාගේ මිත්තරයෝන්ගේ වැඩ එල
කෝ ඉතින් රජාට කවිසිතුවිලි පහල වෙන්නේ නැතෙය් :/
අර මාසයක් වැඩි වෙච්ච එක ගැන එහෙම :ඩපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-26173426783761292852012-06-05T08:18:31.836+05:302012-06-05T08:18:31.836+05:30අද රාජ මාකටින් පාරක්.. සික් ඒයියා මං මේ තකහනියේ ආව...අද රාජ මාකටින් පාරක්.. සික් ඒයියා මං මේ තකහනියේ ආවා මු ඒ ගමන මොකද්ද දැම්මේ බලන්න.. පෙර වැරදි වල හැටියට මං හිතුවෙම... එක්කෝ ඕනේ නෑ..

විචාරය දෙන්නම්, ඇත්තටම හිතුන දේවල්. බොරුවට නියමයි කියන්න හොඳ නෑ නේ.

කවි ටික ගැන කිව්වොත් පලවෙනි හා තුන්වෙනි කවි නියමය. දෙවැනි කවියේ මාත්රා මටනම් පෙනෙන්නේ වැරදි ය.

සින්දුව ගැන කියනකොට,
මම සින්දුව කියන එකාගේ කටහඬට පට්ටම ලයික් ය. ඌට සුපිරි මෙව්වා එකක් ඇත. සින්දුව අහද්දී මට මතක් උනේ "ලඟින් මගේ.. ඔබ සතපා" කියන සින්දුව. (රූකාන්ත පෙරේරාගේ දියණිය කියන)
ඇඟේ හැටියට නම් ඌ සුදුසු වන්නේ රැප් සින්දු කීමටය. ඌව ඒ සඳහාද උනන්දු කරවන්න.

රජාගේ මාකටින් පාර එල කිරි ය. උඹ සුදුසු වන්නේ ඉන්ජෙක් වීමට නොව මීඩියා එකේ පොරක් වීමටය.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-38449856974437120392012-06-05T08:07:00.062+05:302012-06-05T08:07:00.062+05:30එහෙනම් කිරිල්ලි දැන් ලංකාවේ ගායකයෝ කියන එවුව ඇහුවො...එහෙනම් කිරිල්ලි දැන් ලංකාවේ ගායකයෝ කියන එවුව ඇහුවොත් අර මෙහෙ එන්න ඉන්න හීනේ නතර කරන්නේ බුදු අම්මෝ මාක් එකකින්.. (!)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-4472784496729083102012-06-05T02:48:45.177+05:302012-06-05T02:48:45.177+05:30නිර්මාණ නම් විශිෂ්ටයි!!!
එත් මේ වගේ වල් රන් ගොජෙක...නිර්මාණ නම් විශිෂ්ටයි!!!

එත් මේ වගේ වල් රන් ගොජෙක් එක්ක , අර වගේ හැදිච්ච , ඒ වගේම දක්ෂ , වැදගත් දරුවෝ ටිකක් ඉන්නේ කොහොමද කියන එක තමා ප්රශ්නේ.

මොනවා උනත් ප්රවීණ / ප්රබුද්ධ කියන සමහරක් ඇත්තටම දක්ෂ තරුණ උන්ට තැනක් නොදෙන නිසා තමයි අපේ ගොඩක් උන් ඔහේ දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නේ, අද ප්රවීණ / ප්රබුද්ධ උතුමන්ලා / උත්තමාවියෝ ගොඩ දෙනෙක් ඒ ඇත්තොත් පටන් ගනිද්දී ආධුනිකයෝ කියලා අමතක කරලා තියෙන එක තමා දුක ....

තව දෙයක් .. විරහව කියන්නේ හොටු පෙර පෙර අඩන එක නෙවෙයි , විරහව කියන්නෙත් මිනිහෙක් ජිවිත කාලේ තුලදී විදින්න ඕන සුන්දර අත්දැකීමක් ... අඃතපුරයක් තියන් උන්න රජවරුන්න්ට කොහෙද එහෙම ඒවා , අයි ඉතින් එක් දින තරගෙක වගේ නෙලාගෙන නෙලාගෙන යන්න විතරයිනේ තියෙන්නේසුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.com