tag:blogger.com,1999:blog-3139244379344993308.post3501458663232591717..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: චන්ගුමීගේ අසික්කිත කොණ්ඩකටුව - Changumis Awkward Hair-pinMR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-3139244379344993308.post-35573404841810945832013-07-17T00:32:06.271+05:302013-07-17T00:32:06.271+05:30යකෝ චන්ගුමී ඉවර වෙලත් සෑහෙන කල් උනත් මේකේ කොමෙන්ට්...යකෝ චන්ගුමී ඉවර වෙලත් සෑහෙන කල් උනත් මේකේ කොමෙන්ට් ටික කියවලා හිනා වෙලා මගෙ හක්ක පනින්නත් එනවා... Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-35334641055512433842013-06-13T08:30:09.710+05:302013-06-13T08:30:09.710+05:30හුටාය.මට දැන් සිහියට සියල්ල පැමිණේ.ඉස්සර හවස් කොරේ...හුටාය.මට දැන් සිහියට සියල්ල පැමිණේ.ඉස්සර හවස් කොරේ ගොම්මනේ ආහ් ආහ් කියා කෑගැසුවෙේහෙනම් මේකිය.මම හෙණ ගේමක් දී සොයා බැලුවෙ මම නොදන්න වැල බලන එකා මොකාද සබ් එකත් දාන් කියාය.එහෙනම් සීන් එක මේකය..අපේ රටේ කෙල්ලෝ බලන්නෙ ඔහොම වැලය.දැන් වැලේද චංගුමීය.
රජා මොකා කීවත් කොන්ඩ මෙව්ව එක රාජ කුමාරිගේම විය යුතුය. ^_^ ®testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-91206538671730896992013-05-29T11:35:37.715+05:302013-05-29T11:35:37.715+05:30අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට ... අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා.

මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D

"රජෝ ඕක දැම්මේ මම එත් චන්ගුමී පාන් කපන පිහි නෙමේ "අබීත දියණි පාන් කපන පිහි" කියල දැම්මේ. Anonymoushttps://www.blogger.com/profile/04494516626266353456noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-36477801822220982932013-05-28T13:19:46.804+05:302013-05-28T13:19:46.804+05:30කොපි කරන එකම ජාතිය සිංහල නිසා ඒවයේ එච්චර ගානකුත් න...කොපි කරන එකම ජාතිය සිංහල නිසා ඒවයේ එච්චර ගානකුත් නෑ......ඔය චන්ගුමී නම් හිසරදයක්. ඇඩ්ස් හදන නිසා මම ඉස්සෙල්ලාම චන්ගුමී ගැන දැනගත්තෙ ක්ලාස් කරන සර් කෙනෙක්ගෙන්.

ඇයි අනේ ළමයෝ දන්නෙ නැද්ද චන්ගුමී හැමෝම දන්නවනේ...

ඒත් මම දන්නෙ නෑනෙ සර්....

වැඩක් නෑ වැඩක් නෑ චන්ගුමී ගැන දන්නෙ නැත්නම්......

ඔන්න ඔහොමයි චන්ගුමී ගැන දන්නෙ නැත්නම් වෙන දේ.......සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-31062436698909214982013-05-22T22:00:26.400+05:302013-05-22T22:00:26.400+05:30හික් හික්....හික් හික්....ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-18636617205882703322013-05-21T17:01:11.170+05:302013-05-21T17:01:11.170+05:30owa danne owa korapu aya thamayi ithin... ;)owa danne owa korapu aya thamayi ithin... ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-22159492414252615722013-05-21T17:00:09.233+05:302013-05-21T17:00:09.233+05:30wena rata walin ena jarawal ape rate minissu daath...wena rata walin ena jarawal ape rate minissu daathama badala ne ban alla ganne... andenawa ne...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-51945321740478916242013-05-21T16:58:53.294+05:302013-05-21T16:58:53.294+05:30kaala kanni ban kaala kanni... gedara dore melo wa...kaala kanni ban kaala kanni... gedara dore melo wadak ba.. un danne kata arn owa balanna witharayi..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-82044010044387871692013-05-21T16:57:57.138+05:302013-05-21T16:57:57.138+05:30ai ane samahara aya inne thawa thawa ewala photo g...ai ane samahara aya inne thawa thawa ewala photo ganna dena.. photo witharaknam bariyai thawa thawa ewa karanna dena...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-18663116522231008632013-05-20T10:02:37.093+05:302013-05-20T10:02:37.093+05:30අපොයි චන්ගූමී කටු නම් හරිම වදයක් තමයි බස් එකේ යද්ද...අපොයි චන්ගූමී කටු නම් හරිම වදයක් තමයි බස් එකේ යද්දි. එක්කො ඇහැක ඇනිලා ඇහැක් පොට්ට වෙනවා.. නැත්නම් අර කොනකින් එල්ලෙන් මගුල නහයේ ගෑවිලා හචිං යනවා ..❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-89095491206858207752013-05-20T00:49:15.148+05:302013-05-20T00:49:15.148+05:30මං ඔය කතාව බලන්නෙ නෑ බං. :(මං ඔය කතාව බලන්නෙ නෑ බං. :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-64258012870301220452013-05-19T19:23:07.652+05:302013-05-19T19:23:07.652+05:30අඩෝ මම මේ කතාව කවදාවත් බලල නැහැ නේ. ගොඩාක් දෙනෙක් ...අඩෝ මම මේ කතාව කවදාවත් බලල නැහැ නේ. ගොඩාක් දෙනෙක් ආසයි කියලනම් දන්නවා.

අර සින්දුම මාරු බං. බකල පෙම්වති.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-41317849882239826952013-05-19T14:19:29.554+05:302013-05-19T14:19:29.554+05:30රටම මේ වලත්ත දියණියන්ට ගිහින්නේ අයියෝ,ගෑල්ලමයි කට ...රටම මේ වලත්ත දියණියන්ට ගිහින්නේ අයියෝ,ගෑල්ලමයි කට ඇරියොත් කියන්නේ ඔය ගුන් ගුමීගෙ ගුණම තමයි.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-79465901724491226372013-05-19T12:22:41.186+05:302013-05-19T12:22:41.186+05:30හප්පා උලව් දියණියෝ, මම නම් පැත්ත පළාත බලන්නේ නෑ,හප්පා උලව් දියණියෝ, මම නම් පැත්ත පළාත බලන්නේ නෑ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-53903874944816336102013-05-18T23:30:42.411+05:302013-05-18T23:30:42.411+05:30මටත් සැකයි මේ කටුව ගැන නම්... මෙහෙම යාළුවන්ට තමන්ග...මටත් සැකයි මේ කටුව ගැන නම්... මෙහෙම යාළුවන්ට තමන්ගේ කොන්ඩ කටුවල ෆොටෝ ගන්න දෙනවද ගෑනු ලමයි.. අනිවාර්යෙන් මෙතන මොකක් හරි තියනවා..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-83780335601980352542013-05-18T19:22:19.660+05:302013-05-18T19:22:19.660+05:30මොනා කියන්නද ඔය රජාත් අපිට වෙන මුණක් පෙන්වා හොරෙන්...මොනා කියන්නද ඔය රජාත් අපිට වෙන මුණක් පෙන්වා හොරෙන්ම ඔය දියණියන් නොවරදවාම බලනබව එක එක වැඩ ඔත්තු සේවයට වාර්තා විය.:Dchamikahttps://www.blogger.com/profile/09897415464259775226noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-5615321523716928162013-05-18T07:38:41.581+05:302013-05-18T07:38:41.581+05:30ඒ කියන්නේ රජා හොරාට හොරාට බලනවා වගේ......... අනේ ම...ඒ කියන්නේ රජා හොරාට හොරාට බලනවා වගේ......... අනේ මට නම් ඔක ඇලජික් ම තමා.....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-4789107431842635732013-05-17T22:02:14.165+05:302013-05-17T22:02:14.165+05:30චංගුමීට හඬකවන උන්ට අර.ම්හ්..ආහ්...අනම් මනම් කියවෙන...චංගුමීට හඬකවන උන්ට අර.ම්හ්..ආහ්...අනම් මනම් කියවෙන එකනම් අප්පිරියයි බං..දවසක් මට ඕක යන්තම් ඇහිල සුද්දසිංහලෙන්..***********අහල හාමිනේගෙන් බැනුම්, අහැව්ව ඕයි..!

අර කට්ටෙ පොටෝව ඇඳක් උඩ තියල ගත්තු එකනම් හැකයි ඕං..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-7783266314894228072013-05-17T19:01:03.110+05:302013-05-17T19:01:03.110+05:30ටෙස්ට් කරලම අරගන්න ඕනේ වෙන්න ඇති ඔය කියුවේ =)) =)...ටෙස්ට් කරලම අරගන්න ඕනේ වෙන්න ඇති ඔය කියුවේ =)) =)) =)) =)) =))chaperdadhttps://www.blogger.com/profile/15085606466347989756noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-51442849169466290312013-05-17T17:29:11.651+05:302013-05-17T17:29:11.651+05:30හික්... හික්... චංගුමී.... මාත් දවසක් දෙකක් බැලුවා...හික්... හික්... චංගුමී.... මාත් දවසක් දෙකක් බැලුවා.... රටේම උන් ෂා ෂෝයි කතාවක් කියන නිසා..... බැලින්නම්.... අයියෝ..... මට එපා වුනා....

දවසක් මං පාරේ එනකොට ඇන්ටි කෙනෙකුයි කෙල්ලෙකුයි චන්ගුමිගේ වර්ණනාව (ඒ දවස් වල ටි.වී. එකේ යනවා ඒක).... මට පන යනකන් තනියම හිනා..... =))සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-80302894027413749022013-05-17T17:24:14.811+05:302013-05-17T17:24:14.811+05:30ඇත්තට කෙල්ලෝ ඕවා කොහේ ගහනවද දන්නේ නැ කොන්ඩේ ගහනවා ...ඇත්තට කෙල්ලෝ ඕවා කොහේ ගහනවද දන්නේ නැ කොන්ඩේ ගහනවා කියල අරන් ගියාට ඕන්.............
මටනම් සැකයි නොවැ..... අර ඇත්තිගෙන්ම අහල කියහන්කෝ ඔයි.............
:-?Anonymoushttps://www.blogger.com/profile/04144166905144075495noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-91242963238987311232013-05-17T16:47:49.954+05:302013-05-17T16:47:49.954+05:30"Changumi" gana tanak kiyapan.
Jayawewa...."Changumi" gana tanak kiyapan.
Jayawewa.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-27678197421287389582013-05-17T16:44:56.742+05:302013-05-17T16:44:56.742+05:30පිස්සුද බොලව්, මම ඒක ආත්ම ආරක්ශාවට තියන් ඉන්නේ,, :...පිස්සුද බොලව්, මම ඒක ආත්ම ආරක්ශාවට තියන් ඉන්නේ,, :D Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-21340724649750942532013-05-17T14:28:07.248+05:302013-05-17T14:28:07.248+05:30වෙලාවට! :)වෙලාවට! :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-90151592252483941612013-05-17T14:27:39.921+05:302013-05-17T14:27:39.921+05:30මම කිසිත් නොකියමි :))මම කිසිත් නොකියමි :))MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com