tag:blogger.com,1999:blog-3139244379344993308.post1152300070428791939..comments2023-10-16T17:38:13.268+05:30Comments on තහනම් අඩවිය | Thahanam Adawiya: තෑගි තරගය 02 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝMR. KINGhttp://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comBlogger155125tag:blogger.com,1999:blog-3139244379344993308.post-3777905607654993222012-06-23T17:58:48.035+05:302012-06-23T17:58:48.035+05:30Machan rajooo.. mata blog kathandara teren ne..eth...Machan rajooo.. mata blog kathandara teren ne..eth eww kiyawanawa man.sorry honde.mamat dinala ehenam..man me hunga dawasakin awe me paththe.elakiri...!*......කුපර්......*!https://www.blogger.com/profile/01690126981595792047noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-76637094290915427442012-06-12T10:24:03.281+05:302012-06-12T10:24:03.281+05:30හීන බලන එක නවත්වලා ඉක්මනට ඇස් දෙක අරිනවා....හීන බලන එක නවත්වලා ඉක්මනට ඇස් දෙක අරිනවා....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-16627675560618309982012-06-11T09:21:44.676+05:302012-06-11T09:21:44.676+05:30එතකොට අපි කියපුවා වැරදිද??????
ටුකු ටුකු ටුකු ටුං....එතකොට අපි කියපුවා වැරදිද??????
ටුකු ටුකු ටුකු ටුං....Sajith Labnoreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-63899765068121228902012-06-10T20:48:07.490+05:302012-06-10T20:48:07.490+05:30මම මෙහෙම කරනවා "අඩෝඃ යකෝ! මගෙන් දෙකක් අහගන්නේ...මම මෙහෙම කරනවා "අඩෝඃ යකෝ! මගෙන් දෙකක් අහගන්නේ නැතුව පලයං යන්න!" කියනවාIP MANhttps://www.blogger.com/profile/04720029006787273053noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-9926538069364290692012-06-10T19:22:57.172+05:302012-06-10T19:22:57.172+05:30මන්ද, එත් දැන් උත්තරේ දීලනේ..මන්ද, එත් දැන් උත්තරේ දීලනේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-8964256692500078902012-06-10T19:21:59.710+05:302012-06-10T19:21:59.710+05:30හෑ වරලෙන් කොහොමද පයින් ගහන්නේ?හෑ වරලෙන් කොහොමද පයින් ගහන්නේ?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-90093718592591140372012-06-10T17:56:46.420+05:302012-06-10T17:56:46.420+05:30මම මෙහෙම නොහිතා ඉන්නවා මොන මඟුලක්ද මේමම මෙහෙම නොහිතා ඉන්නවා මොන මඟුලක්ද මේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-70351747742620566642012-06-10T17:22:26.822+05:302012-06-10T17:22:26.822+05:30ම්ම්ම්ම්ම්ම්ම්ම් මම අදුරන මෝරු සෙට් එකකුත් ඉන්නව...ම්ම්ම්ම්ම්ම්ම්ම් මම අදුරන මෝරු සෙට් එකකුත් ඉන්නවා ,., උන්ට කියල ශේපක් දාගන්නවා ,., නැත්තන් වහාම ක්රියාත්මක වන පරිදි 119 ගන්නවා,., ඔය එක මගුලක් වත් හරි ගියේ නැතොත් FB state එකේ කමේන්ට් එකක දානවා "යකුනේ,.,මාව කන්න මෝරෙක් ඇවිල්ලා මුණ් මාව කාල ඉවර කොරන්න කලින් උඹලවත් ඇවිල්ල කාල පල කියලා"සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-20738739158049252372012-06-10T14:54:24.114+05:302012-06-10T14:54:24.114+05:30හූ හූ....කියන්නෙම නෑ...පුළුවන්නම් හොයාගන්න....
මම...හූ හූ....කියන්නෙම නෑ...පුළුවන්නම් හොයාගන්න....

මම හිතන්නෙත් අර උඩ කොමෙන්ටුවක තිබ්බ වගේ ඔයා කියලා තියෙන්නෙ එහෙම හිතන්න කියලනේ...
ඉතින් එහෙම නොහිත ඉන්නවා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-13669957114967563892012-06-10T14:38:29.979+05:302012-06-10T14:38:29.979+05:30මම හිතන්නේ මෝරට දන්න හැම කුණුහරපෙකින්ම බනිනවා........මම හිතන්නේ මෝරට දන්න හැම කුණුහරපෙකින්ම බනිනවා..................IP MANhttps://www.blogger.com/profile/04720029006787273053noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-45895946746756337542012-06-10T13:13:31.300+05:302012-06-10T13:13:31.300+05:30මචන් හබල් නැති බෝට්ටුවේ පුංචි එන්ජිමක් තියනවලු. මම...මචන් හබල් නැති බෝට්ටුවේ පුංචි එන්ජිමක් තියනවලු. මම එක ස්ටාර්ට් කරගෙන එනවා මෝරාට කින්ඩි හිනාවක් දාල. හබල තියෙන්නේ එක්ට්රා විදිහටලු ඉතින් හබල වැටුනට අවුලක් නෑ.

එහෙම නැත්තම් ටී එක ගලවල රුවලක් හදාගෙන අර Man Vs Wild එකේ වගේ බේරෙනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-54065418116009561182012-06-10T12:46:19.532+05:302012-06-10T12:46:19.532+05:30එතකොට මෝරා වරලෙන් උඹේ අතෙන්ට පයින් ගහයි... :)))එතකොට මෝරා වරලෙන් උඹේ අතෙන්ට පයින් ගහයි... :)))MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-16002529233881921782012-06-10T12:45:23.569+05:302012-06-10T12:45:23.569+05:30හරිනෙ ඉතින්..... :-)හරිනෙ ඉතින්..... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-68201401213520205582012-06-10T11:16:49.965+05:302012-06-10T11:16:49.965+05:30නැත්තම් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා.............නැත්තම් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා........... මෝරගේ අතෙන්ට පයින් ගහනවා..............IP MANhttps://www.blogger.com/profile/04720029006787273053noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-7793168930563151932012-06-10T11:10:30.850+05:302012-06-10T11:10:30.850+05:30හරි! මෝර එක්ක සාම සාකච්චා ගහනවාහරි! මෝර එක්ක සාම සාකච්චා ගහනවාIP MANhttps://www.blogger.com/profile/04720029006787273053noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-46224978309111174312012-06-10T10:49:46.710+05:302012-06-10T10:49:46.710+05:30හිකාස්
ගූගල් දෙය්යන්ව දැක්ක කාලයක් මතක නෑ :Pහිකාස්
ගූගල් දෙය්යන්ව දැක්ක කාලයක් මතක නෑ :PZoohunterhttps://www.blogger.com/profile/17598536021204383255noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-38576432628059988062012-06-10T10:38:22.564+05:302012-06-10T10:38:22.564+05:30ඔය මගුල හිතන එක නවත්තනවා. මොකද මුළු කතාව ම සිතුවිල...ඔය මගුල හිතන එක නවත්තනවා. මොකද මුළු කතාව ම සිතුවිල්ලක් විතරයි නෙ, හීනයක් වගේ එකක් වෙන්ටැති..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-63351873453205212322012-06-10T10:25:47.806+05:302012-06-10T10:25:47.806+05:30හිකිස්.... බෝට්ටු කවි... :-)හිකිස්.... බෝට්ටු කවි... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-39654999348950373362012-06-10T10:24:19.816+05:302012-06-10T10:24:19.816+05:30බෑ... එහෙම බෑ.... උන් යන්නෙම නෑලු :-)බෑ... එහෙම බෑ.... උන් යන්නෙම නෑලු :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-38658539126710868102012-06-10T10:23:01.413+05:302012-06-10T10:23:01.413+05:30හෑ.........? උඹ එහෙම එකක් කිව්වද? :-)හෑ.........? උඹ එහෙම එකක් කිව්වද? :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-60104967736927312622012-06-10T10:20:34.436+05:302012-06-10T10:20:34.436+05:30හිකිස්.... එහෙම ඔට්ටු නෑ... :-)හිකිස්.... එහෙම ඔට්ටු නෑ... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-84080498101642187292012-06-10T10:19:54.661+05:302012-06-10T10:19:54.661+05:30හි හි හී........ :)හි හි හී........ :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-68322859918115483902012-06-10T10:18:50.109+05:302012-06-10T10:18:50.109+05:30ඕං හැංගුව කමෙන්ටුව දැම්මා...
ඇහුවා නේද ගූගල් දෙයි...ඕං හැංගුව කමෙන්ටුව දැම්මා...

ඇහුවා නේද ගූගල් දෙයියගෙන්... දෙන්නෑ උඹට තෑගි... කපටියා... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-44231982768564582962012-06-10T10:15:48.886+05:302012-06-10T10:15:48.886+05:30එච්චර සීන් එකක් නෑ නෙ.. දඟලන්නෙ නැතුව බෝට්ටුවට ම ව...එච්චර සීන් එකක් නෑ නෙ.. දඟලන්නෙ නැතුව බෝට්ටුවට ම වෙලා ඉන්නවා.. එතකොට මෝරු ටිකක් වෙලා බලන් ඉඳලා යන්න යනවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3139244379344993308.post-34972797489749612362012-06-10T10:13:22.634+05:302012-06-10T10:13:22.634+05:30ඒකත් ඇත්ත තමා...... :-)ඒකත් ඇත්ත තමා...... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com