Thursday, July 18, 2019

ඇදුම් කඩේ - The Online Clothing Store




රජ බිසව කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ජොබක් කරන්න යන්න කම්මැලි වෙලා ගෙදර හිටියේ රෙස්ට් කරන්න ඕනෑ ගාගෙනය. දැන් අවුරුදු දෙකකුත් වෙන්න ඇවිත් එයා තාම රෙස්ට් කරනවාය. ඒ දවස් වල බිසව්තොමෝ ඔන්ලයින් ඇදුම් කඩයක් දැම්මාය. වැඩේ හොදට නැගලා යනවාය. මේ වෙනකොට 10ක පමණ සේවක සේවිකාවන් ප්‍රමාණයක් ඇය සමග රැකියාවේය. රජා ඉන්නේ හෙනම පන් එකේය. ඇයි රජා ජොබ කලාට වැඩට යන්න තෙල් ගහන්නෙත් බිසවගෙන් අරගෙනය. මට වියදමක් නැති තරම්ය. සල ලල ලා.. :P


අඩවිය කියෝන බවලත් උදවිය ගිහින් බලලා ඇදුමක් දෙකක් ගත්තාට තරහක් නැත. කොල්ලෝ ටිකත් කෙල්ලට ඇදුමක් අරන් දුන්නට එහෙම හෙන එහෙම ගහන්නේ නැත! :D :D











Facebook Page link:


ගිහින් ලයික් එකක්, ශෙයා පාරක් දාලා ගවුමක් එහෙම ගන්න ලමයි...

(මෙය මුදල් නොගෙවා බලෙන් ප්‍රචාරය කරන ලද දැන්වීමකි)



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

7 comments:

  1. සරං එහෙම නැද්ද ඕකෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ලංකට් මහනවා. ගන්නවද? 😂

      Delete
  2. අපි ඉතින් මේවා කලින්ම බුකියෙන් දැකලා කරලා ලයික් එහෙමත් කරලනේ තීන්නේ

    ReplyDelete
  3. Harrah's Cherokee Casino Resort - KTH-TV
    Harrah's 화성 출장샵 Cherokee Casino 포천 출장샵 Resort - Cherokee (Ngann) - Find reviews, hours, directions, Harrah's Cherokee Casino Resort. 광주 출장안마 1280 Highway 50, 대구광역 출장안마 Cherokee, NC 하남 출장안마 28719.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)