මේ දවස් වල ලියන්න තරම් දේවල් සිද්ධ වෙන්නෙත් නැති එකේ අහල පහල ඉන්න උන්ට මඩ ප්‍රහාරවත් එල්ල කල යුතුය. කලින් දවසක අටමාට උන මහා කුප්ප වැඩක් ගැන කිව්වා කට්ටියට මතක ඇතිය. අමතක අයට සිද්දිය මෙහෙමය..
“එදා 2013 සයිබර් අවුරුදු
උත්සවේ දවසේ සෙට් වෙච්ච තැනදි, මෙතන හිටපු එකෙක් ලේන්සුවක් හිල් කරලා පෑනක්
දාන විදිහේ මැජික් එකක් අටමගේ දුවට කියලා දීලාය. දුව ගෙදර ගිහින් මේක
ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අටමගේ ජොක්කු ටිකක් එක්කය. මොනවා උනත් දවස
අවසානයේ ජොක්කු ඔක්කොගෙම හිල් හැදිලාලුය (මැජික් එක වැරදිලා). පහුවදා උදේ
අසූ හාරදාහට තද වෙච්ච අටමා අරෑට දාගෙන බනිනවලු. රජා කෝකටත් ඕක අටමාගෙන්
විමසුවේය. ඇයි යකෝ සැර සීන් එකනේ.......
රජා: මේ මොකද්ද බං අටමා, අර දුව ජොක්කු ටික හිල් කලා කියන කතාව??? :D :D
අටමා: නැ
බං රං ගොජෝ, පෑනක් රෙද්දක් අස්සෙන් රිංගවන මැජික් එකක් පෙන්නලා අපේ
කෙල්ලට අර අසමජ්ජාති පවනි තරංගා, ඒ දවස් ටිකේ කෙල්ල පෑණක් අරං විලිවහගන්ඩ
තියන හැම වස්තරයක්ම හිල් කර කර හිටියා, මැජික් එක මොකක්ද කියලා මාත් හරියට
දන්නේ නැ, අර අසමජ්ජාතියගෙන්ම තමා අහන්න ඕන...
ඒ කියන්නේ අටමා අදින්නේ හිල් විච්ච ජොක්කු කියන කතාව ඇත්තය :D :D
සිද්ධිය ඔන්න ඕකය....
හැමෝටම ඉගෙන ගන්න පවනියා මේක X BAN එකේ BC BLOGGERS කුටියෙදි කරලා පෙන්නුවේය. මෙන්න රජා විසින් වීඩියෝ ගත කල,
යුගයේ මහා මැජික්කරු... ලිංගවිපරීත පවනියාගේ ඇග කිලිපොලා යන, උණ්ඩුකපුච්ච හැකිලෙන, අක්මා දියවෙන, මයිල් ස්මයිල් වෙන මැජික් එකේ වීඩියෝව.....
යුගයේ මහා මැජික්කරු... ලිංගවිපරීත පවනියාගේ ඇග කිලිපොලා යන, උණ්ඩුකපුච්ච හැකිලෙන, අක්මා දියවෙන, මයිල් ස්මයිල් වෙන මැජික් එකේ වීඩියෝව.....
තත්පර 40ක් පමණක් බැවින් සියල්ලෝම නරඹත්වා!!!!
දැන් මිස්ටර් අටං කරන්න තියෙන්නේ...මේක පොඩි දුවටයි, ලොකු දුවටයි, අටංතුමියටයි තව ඔය කවුරුහරි පොඩි උන් දෙතුන් දෙනෙකුටයි පෙන්නලා....අර නිමාලියෙන් ගත්තයි කිව්ව අළුත් ජොක්කු ටිකත් ඉරා ගන්න එකය!!! :D :D
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෑ...අර අයිය හෙන ප්‍රෝඩාකාරයෙක්නේ....මාත් තව පොඩ්ඩෙන් අනම්මනම් හිල් කොරන්න ගන්නවා :/
ReplyDeleteඋඔලා ඉතින් මල්ලියේ.......ඌට අහුවෙලා!!! :))
Deleteකෙල්ලට පෙන්නුවා ඒකිට තාම සීන් එක මීටර් නැද්ද කොහෙද
ReplyDeleteඑයාට පුළුවන්ලු ඒ මාමා වගේ අත් වලින් මෙහෙම මෙහෙම කරන්නෙත් නැතුව ඒක කරන්ඩ , එහෙම කරන්නේ බොරුවටලු
Deleteබුහහහා..... අම්බෝ!!! =)) =)) =))
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි මැකුවේ?
Deleteහප්පේ පවනි අක්කා මාර වැඩ්ඩේක්නේ.හොරයක් බොරුවක් ඔතන නැද්ද හැබෑටම :/
ReplyDeleteකවුද බං දන්නේ :)
Deleteනෙට් ස්ලෝ බං.ඔය පොඩි මෙව්ව එකවත් බලාගන්ඩ බැහැනෙ.මොනවා උනත් අසරණ අටමා
ReplyDeleteඅයියෝව්!!!!!!!!!
Deleteමම ලයිව් බලාගෙන හිටිය බං වීඩියෝව ගන්න වෙලේ.. මම හලී පුදුම වුණා.. !!
ReplyDeleteඅඩේ ඔව්මයි.. උඹ හිටියානේ එ වෙලාවේ :))
Deleteඅටන් දැන් ඔය ජොක්කු ටිකට අන්ඩ ටිකක් මැහුවයි. . .
ReplyDeleteකෝ මේවට උත්තර??? :))
Deleteහෙහ්.. පවනියා වැඩ කාරයානේ.. මම දැක්ක මේක බුකියේ තිබ්බා..
ReplyDeleteබුකියට දැම්මානේ කලින් :)
Deleteඋමබ් මොකෝ මේ අටමටම කෙලින්නේ ....හැබැයි දැන් අටමා නම වෙනස් කරලා "ජොක් හිල් අටමා"
ReplyDeleteඅටමා මගේ බොක්කනේ :))
Deleteබුහහහා..........
අටම් ජොක්කු හිල් කරගත්තේ ඕක නිසාද..පව් දැන් ඌ අමුඩයක්ලු ගහන්නේ
ReplyDeleteහපුයි =))
Deleteපව් අටමා.
ReplyDeleteපවනියට දීලා තියෙන උපාධි ටිකනේ ඔක්කොටම හපන්... හි හි....
ReplyDeleteහෙහ් හෙහ්... ගරු නම්බුනාම එව්වා!! :))
Deleteහොද වෙලාවට ලේන්සුවෙන් මැජික් එක පෙන්නුවෙ සල්ලි කොල වලින් පෙන්නුවනම් අටමාට කෙල වෙනවාය :D
ReplyDeleteහෙහ් හෙහ්... :)
Deleteදැන් උඹ කියන්නේ ජෝක්කුන්ගේ අලුතෙන් හිල් විදින්න ඕනේ කියලද ? එතකොට අර කකුල් දෙක බස්සන ලොකු හිල් දෙක ?
ReplyDeleteඔව්...ඒ කකුල් දෙක දාන හිල් දෙක මැද්දෙන් තව හිලක් හදන්න ඕනේ.. :))
Deleteමරු මැජික් කෑල්ල... බොක්ක කූල් උනා... :)
ReplyDeleteහෙහ්... රත් වෙන්න මොනවා හරි... :))
Deleteවිස්කි චුට්ටක් නම් කමන් නෑ... ගල් නං එපා !
Deleteayyooo.....chatar....hariya...
ReplyDeleteහරිය හරිය.. කොමාව :)
Deleteයකෝ අටමටයි වෙන්නේ.... අටමගෙ ජොක්ස් ටිකට අටමි අන්ඩ දාල දීලලු....
ReplyDeleteඅටමි මොකටද...අටමම ඉන්නේ :))
Deleteපුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
ReplyDeletehttp://sincinemacritics.blogspot.com/
හා ගිහින කොමෙන්ට් කරන්නම්
Deleteඅඩන්න එපා බං... බලමු ගිහින් :)
Deleteපුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
ReplyDeletehttp://sincinemacritics.blogspot.com/
දෙපාර දෙපාර කියනවද? :))
Deleteපවනිය මේක ඔතන පෙන්නල තව කී දෙනෙක්ගෙ ජොක්කු හිල් වෙලාද දන්නෑ මේ වෙනකොට.
ReplyDeleteඕක බලන් හිටියා සෑමා... අනිවා ඕකා හිල්කරන් ඇති =))
Deleteඕක පැනයි ලේන්සුවයි නැතුව වෙන ඒවා වලිනුත් කොරන්න පුලුවන්ලුද කියල පොඩ්ඩක් හොයලා බලල කියහන්කෝ රජෝ ...
ReplyDeleteඅපෝ පුළුවන්...මම කරලා පෙන්නන්නද? :))
Deleteදැන් තියෙන හොදම වැඩේ තමයි ඔය කියාපු ඇදුම් ටික තොග හරි සිල්ලර හරි විකුණන එක...හික් හික්
ReplyDeleteගනීද බං ඕවා...??? =))
Deleteයකෝ සාක්කි මේ පැත්තේ නොආපු ටිකට මේක වෙනස් වෙලා තියන තරම්... දැන් ආපහු දිගටම සර්විස් දානවා ඔන්න.
ReplyDeleteඑල කිරි ඈ....
Deleteඅහෝ අටමට කෙළලා තියන හැටි මුන් ටික... කුජීතයි ඈ...
ReplyDeleteලොල්... :))
Deleteඅඩේ මටත් කරලා බලන්ඩ ඕනි
ReplyDeleteබලහන් බලහන්...
Deleteඅයියො අසරන අටමා
ReplyDeleteහය හතර
අටමා ගේ ඇගේ තිබ්බ නුල් පොටත් ඉවරයි
ReplyDeleteනූල් තිබ්බද බං??? =))
Deleteඅදේ, අම්මා වලන් පිහදාන් එව්වා සැට් එක අරන් බලන්නෝනි ඕක කරන්න පුලුවනිද කියලා O.o
ReplyDeleteහිල්කරලා ගුටි කාහන්... :))
Deleteහුකෑස්...........
ReplyDeleteමට මැජික් එකට නෙමෙයි හිත ගියේ...පවනියගෙ ඇක්ටින් වලට...සිරාවටම ඒ පැත්තෙන් යන්න කැමතිද කියලා අහපන්...විකට නලුවෙක් වෙන්න හොද සුදුසුකම් ගොඩාක් පවනියා ලග තියෙනවා...
ReplyDeleteමොකක්ද මේ ලිංගවිපරීත සීන් එක...බ්ලොග් ඉතිහාසයේ ලිංගය මාරු වෙන්න යන පළවෙනියා පවනියද එතකොට ?
හම්මේ...තියෙනවා තියෙනවා...!!! :)) =))
Deleteහෑ.............?????????? නෑ............!!!!!!!!!!
අනේ අටම් අයියගේ ජොකා!
ReplyDeleteඅවුලක් නෑ බන් කොහොමත් මැෂින් හදන එකාට අණ්ඩ දාගන්න එක සුළු වැඩක් නේ
ReplyDeleteඔව් බං... :)
Deleteඇයි අනේ දුව ලේන්සු වලින් නෙමේද කලේ ? එවුවා ගොඩක් හයිය රෙදි වලින්නේ මහන්නේ අප්පා හිල් වෙනවයැයි පව් අටන් ලොවේ අටන් තුමා
ReplyDeleteහෙහ් හූ....... :))
Delete@ජොකා හිල් කරමින් :3
ReplyDeleteඅඩේ අපි අඳින්නෙ පටි ජොක්කුනෙ බන්z.... එව්ව කොහොමෙයි හිල් කරන්නෙ?
ReplyDelete